wifi connecting problem

Freereload

Well-known member
  • Feb 13, 2019
    770
    307
    63
    T87Zgr5.jpg

    mokakda sinhalu othenta gahanda ona
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    770
    307
    63
    තව ප්‍රස්නයක් තියෙනව, මේකෙ පාස්වර්ඩ් එකේ අකුරු 5යි තියෙන්නෙ, ඒත් පෝන් එකෙන් අකුරු 8ක පාස්වර්ඩ් එකක් ඉල්ලනවනෙ, නැත්තන් කනෙක්ට් වෙන්ඩ දෙන්නෑ, පාස්වර්ඩ් වෙනස් කරන්ඩ වෙයිද..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,414
    113
    :growl: THe WPA2 passwords have to be 8 characters in length. No other way.
    Most possibly this is set to WEP mode. Connect selecting WEP and login to the Dongle admin web interface. You can change it from there.