wifi data limit කරන්න පුලුවන් විදිහක් තියෙනවද.......

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,340
    3,130
    113
    6°54′N 79°54′E
    uGhMNV.jpg

    3Dzce4.jpg

    mcn methna ip pool 2k thiyena nisa umba device connect wenna adala device walata static ip danawada nathnam SSID ekata vlan ekak bind karanawada ?:confused:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    nDPI netfilering walin okkoma karaki. Router ekak through karanne kohomada kiyalanm danne ne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mcn methna ip pool 2k thiyena nisa umba device connect wenna adala device walata static ip danawada nathnam SSID ekata vlan ekak bind karanawada ?:confused:

    ගෙදර ඔක්කොම කනෙක්ට් වෙන්නෙ දෙවනි පූල් එකට. ඒක DHCP තියෙනවා. අනික් pool එක මගේ වැඩවලට තියෙන්නෙ. ඒකෙ static IP දාල තියෙන්නෙ. ඒකෙ මට ඕනෙ වෙලාවට විතරක් bandwidth control අයින් කරනව.

    මෙහෙම කලේ නැත්නම් netflix/youtube video එකක් බැලුවම ඇති කෙලවෙලාම යන්න.
     
    Boralu1812

    Junior member
  • May 13, 2014
    71
    9
    8
    Netlimiter software eken puluwan mchn. samahara routers ehmath support karanawa Tp link wage. poddak hoayala balapan. Netlimiter eka math use karala thiyenawa
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ගෙදර ඔක්කොම කනෙක්ට් වෙන්නෙ දෙවනි පූල් එකට. ඒක DHCP තියෙනවා. අනික් pool එක මගේ වැඩවලට තියෙන්නෙ. ඒකෙ static IP දාල තියෙන්නෙ. ඒකෙ මට ඕනෙ වෙලාවට විතරක් bandwidth control අයින් කරනව.

    මෙහෙම කලේ නැත්නම් netflix/youtube video එකක් බැලුවම ඇති කෙලවෙලාම යන්න.

    hamoma wadi speed hoyaddi ai bn speed limit karanne?

    mokakda bn pool kiyane? kohomada static ip danne?

    bandwidth control ayin karanne mona wage welawatada bn?

    "netflix/youtube video එකක් බැලුවම" kelawelama yanne kohomada?

    please explain machn...