net watcher kiyala app ekak use kala pitaratadi nam . eka mehe run karanna baha.
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 May 7, 2017 #21 net watcher kiyala app ekak use kala pitaratadi nam . eka mehe run karanna baha.
lahirufx+ Well-known member Oct 13, 2008 9,340 3,130 113 6°54′N 79°54′E May 7, 2017 #22 topkollek said: Click to expand... mcn methna ip pool 2k thiyena nisa umba device connect wenna adala device walata static ip danawada nathnam SSID ekata vlan ekak bind karanawada ?
topkollek said: Click to expand... mcn methna ip pool 2k thiyena nisa umba device connect wenna adala device walata static ip danawada nathnam SSID ekata vlan ekak bind karanawada ?
S snm1990 Well-known member Jun 4, 2015 11,556 8,784 113 May 7, 2017 #23 nDPI netfilering walin okkoma karaki. Router ekak through karanne kohomada kiyalanm danne ne.
topkollek Well-known member May 22, 2014 43,935 1 58,233 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 7, 2017 #24 lahirufx+ said: mcn methna ip pool 2k thiyena nisa umba device connect wenna adala device walata static ip danawada nathnam SSID ekata vlan ekak bind karanawada ? Click to expand... ගෙදර ඔක්කොම කනෙක්ට් වෙන්නෙ දෙවනි පූල් එකට. ඒක DHCP තියෙනවා. අනික් pool එක මගේ වැඩවලට තියෙන්නෙ. ඒකෙ static IP දාල තියෙන්නෙ. ඒකෙ මට ඕනෙ වෙලාවට විතරක් bandwidth control අයින් කරනව. මෙහෙම කලේ නැත්නම් netflix/youtube video එකක් බැලුවම ඇති කෙලවෙලාම යන්න.
lahirufx+ said: mcn methna ip pool 2k thiyena nisa umba device connect wenna adala device walata static ip danawada nathnam SSID ekata vlan ekak bind karanawada ? Click to expand... ගෙදර ඔක්කොම කනෙක්ට් වෙන්නෙ දෙවනි පූල් එකට. ඒක DHCP තියෙනවා. අනික් pool එක මගේ වැඩවලට තියෙන්නෙ. ඒකෙ static IP දාල තියෙන්නෙ. ඒකෙ මට ඕනෙ වෙලාවට විතරක් bandwidth control අයින් කරනව. මෙහෙම කලේ නැත්නම් netflix/youtube video එකක් බැලුවම ඇති කෙලවෙලාම යන්න.
Boralu1812 Junior member May 13, 2014 71 9 8 May 7, 2017 #25 Netlimiter software eken puluwan mchn. samahara routers ehmath support karanawa Tp link wage. poddak hoayala balapan. Netlimiter eka math use karala thiyenawa
Netlimiter software eken puluwan mchn. samahara routers ehmath support karanawa Tp link wage. poddak hoayala balapan. Netlimiter eka math use karala thiyenawa
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Jul 1, 2017 #26 topkollek said: ගෙදර ඔක්කොම කනෙක්ට් වෙන්නෙ දෙවනි පූල් එකට. ඒක DHCP තියෙනවා. අනික් pool එක මගේ වැඩවලට තියෙන්නෙ. ඒකෙ static IP දාල තියෙන්නෙ. ඒකෙ මට ඕනෙ වෙලාවට විතරක් bandwidth control අයින් කරනව. මෙහෙම කලේ නැත්නම් netflix/youtube video එකක් බැලුවම ඇති කෙලවෙලාම යන්න. Click to expand... hamoma wadi speed hoyaddi ai bn speed limit karanne? mokakda bn pool kiyane? kohomada static ip danne? bandwidth control ayin karanne mona wage welawatada bn? "netflix/youtube video එකක් බැලුවම" kelawelama yanne kohomada? please explain machn...
topkollek said: ගෙදර ඔක්කොම කනෙක්ට් වෙන්නෙ දෙවනි පූල් එකට. ඒක DHCP තියෙනවා. අනික් pool එක මගේ වැඩවලට තියෙන්නෙ. ඒකෙ static IP දාල තියෙන්නෙ. ඒකෙ මට ඕනෙ වෙලාවට විතරක් bandwidth control අයින් කරනව. මෙහෙම කලේ නැත්නම් netflix/youtube video එකක් බැලුවම ඇති කෙලවෙලාම යන්න. Click to expand... hamoma wadi speed hoyaddi ai bn speed limit karanne? mokakda bn pool kiyane? kohomada static ip danne? bandwidth control ayin karanne mona wage welawatada bn? "netflix/youtube video එකක් බැලුවම" kelawelama yanne kohomada? please explain machn...