Wifi Dongle අවුලක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    වැඩේ ගොඩද?

    දැන් කරන්න හදන්නේ... :love::love:

    වැඩේ ගොඩද?
    1664359817017.png


    @tupac97
    මේකේ වයිරස් එකක් තියෙනවා බන්. :sorry: :sorry:
    උබේ එකේ infect වෙලා ඇත්තේ. :baffled::baffled:

    ------ Post added on Sep 28, 2022 at 3:41 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    සමහරවිට රවුටරේ අවුලක් වෙන්නත් පුලුවන්
    මගේ කලින් තිබුනු රවුටරේ කනෙක්ශන් සේරම අන්ස්ටේබල්
    ලැප් එක කනෙන්ට් වෙන්නෙ නැහැ සමහර වෙලාවට ස්ලීප් කරලා ගත්තම කනෙක්ට් වෙන්නෙ නැහැ
    සමහර වෙලාවට කනෙක්ට් වෙලා විනාඩි දෙක තුනක් යනවා ඉන්ටනෙට් වැඩ කරන්න ගන්න
    ටීවී එක auto connect වෙන්නෙම නැහැ වගේ අවුල් හැට හුට හමාරක් තිබුනා
    මමත් කලින් හිතුවෙ මගේ ලැප් වල එහෙම අවුලක් කියලා
    පස්සෙ නිකමට ඩයලොග් එකට කියලා රවුටරේ මාරු කරගත්තා දැන් අර කියපු කිසිම අවුලක් නැහැ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,552
    113
    colombo
    දැන් කරන්න හදන්නේ... :love::love:


    View attachment 185427

    @tupac97
    මේකේ වයිරස් එකක් තියෙනවා බන්. :sorry: :sorry:
    උබේ එකේ infect වෙලා ඇත්තේ. :baffled::baffled:

    ------ Post added on Sep 28, 2022 at 3:41 PM

    නෑ බන් කිසි අවුලක් නෑනේ දැන් අවුරුද්දකට වැඩියි. වෙන ඔන්ලයින් සර්ච් කරලා බලහන් drivers හොයා ගන්න
     
    • Like
    Reactions: KrishanL89