Wifi Dongle අවුලක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    සිංහලු,
    මගේ PC එකට WiFi dongle එකක් ගහලා internet යන්නේ. වැඩේ කියන්නේ මේක විනාඩි 10න් 10ට disconnect වෙනවා නේ. කලින් තිබ්බ WiFi Dongle එකත් එහෙමයි. දෙකම නැනෝ.
    මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සිංහලු,
    මගේ PC එකට WiFi dongle එකක් ගහලා internet යන්නේ. වැඩේ කියන්නේ මේක විනාඩි 10න් 10ට disconnect වෙනවා නේ. කලින් තිබ්බ WiFi Dongle එකත් එහෙමයි. දෙකම නැනෝ.
    මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද?
    EBAY එකෙන් අඩුවට ගත්තු ඒවා නම් කියන්න එපා :angry:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    EBAY එකෙන් අඩුවට ගත්තු ඒවා නම් කියන්න එපා :angry:
    1664270356198.png

    1664270397623.png
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    https://www.daraz.lk/products/mini-...a0e.searchlist.list.2.58394cdePCEgjC&search=1

    Man gwa oka tianawa. 900i gatte.tkk kal dan. හොඳට වැඩ.
    WiFi eka change karama, disconnect wela aaya connect wenawa depaarak wtra. Ita passe digata aya wada awlk natuwa

    මගේ PC එකේ අවුලක් වෙන්න බැරිද මේක? මීට කලින් ගත්තු එකත් මේ වගේ. රත් වෙනව ගොඩක්. Drivers update කලා. වැඩක් වුනේ නෑ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මං පාවිච්චි කරන්නෙත් මේකක්. දැන් මාස 6 ක් විතර. තාම නම් අවුලක් නෑ.
    drivers හරියට install වෙලා ඇති නේද? windows වල ප්‍රශ්නයක්ද දන්නෑ. (මං Linux Mint)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    මං පාවිච්චි කරන්නෙත් මේකක්. දැන් මාස 6 ක් විතර. තාම නම් අවුලක් නෑ.
    drivers හරියට install වෙලා ඇති නේද? windows වල ප්‍රශ්නයක්ද දන්නෑ. (මං Linux Mint)

    Windows 11 :sorry:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    මගේ PC එකේ අවුලක් වෙන්න බැරිද මේක? මීට කලින් ගත්තු එකත් මේ වගේ. රත් වෙනව ගොඩක්. Drivers update කලා. වැඩක් වුනේ නෑ.
    Mage නං 10. 11 වල case එකක් ද දන් නැ. Oya device paranai ne
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    Kelinma motherboard ekatada gahuwe naththam front panel ekakatada?

    Owata driver support hoyagananwath ba ban. Ekko hoda brand emakata yanna wenawa naththam motherboard eke pci express port ekata gahanna puluwn wifi card ekak ganna wenawa.

    මට අවුලක් නැතුව Wi-Fi connect වෙන්න කරන්න පුලුවන් හොදම දේ මොකක්ද මචන්? Wifi Card එකක් ගහන එකද?
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඔය පකවල් හරියන්නේ නෑ. කුණු කොල්ලයට ගත්තට වැඩක් නෑ.
    නෙට්වර්ක් ස්විච් එකක් සෙට් කරගනිං.
    ජීවිත කාලෙටම එකයි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    ඔය පකවල් හරියන්නේ නෑ. කුණු කොල්ලයට ගත්තට වැඩක් නෑ.
    නෙට්වර්ක් ස්විච් එකක් සෙට් කරගනිං.
    ජීවිත කාලෙටම එකයි.

    ඒ මොකක්ද කුකුලොහ්?

    මේක අපිට ගෙදරම හයි කරගන්න ඇහැක?
    ------ Post added on Sep 27, 2022 at 6:11 PM
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඒ මොකක්ද කුකුලොහ්?

    මේක අපිට ගෙදරම හයි කරගන්න ඇහැක?
    ------ Post added on Sep 27, 2022 at 6:11 PM
    පුළුවන් :) හරියට ඒ ගැන දන්නේ නැත්තම් අරගෙන ගිහින්ම හයි කරගන්න