wifi adhoc
Windows 7 to Windows XP කරන්න පුලුවන්ද මචන් ??
කරන විදිහ පොඩ්ඩක් කියපන්කො
dekema wifi card tiyenwada? win 7 eken adhoc network ekak hadala aniken connect weyan.ita passe normal LAN ekak wage tama file sharing
connectify
normal wifi router එකට connect වෙලා internet use කරන ගමන් කරන්න පුලුවන්ද ?
එහෙම නැත්තන් router එකෙන් disconnect වෙලා අනික් PC එකට connect වෙන්න ඕනිද ?
router ekakata dekama connect wela tiyenwanm wena mukuth karanna oni nane bn nikanma file share karpan

normal wifi router එකට connect වෙලා internet use කරන ගමන් කරන්න පුලුවන්ද ?
එහෙම නැත්තන් router එකෙන් disconnect වෙලා අනික් PC එකට connect වෙන්න ඕනිද ?

internet & file sharing 2ma enable karaha. poddak google karala balahanko