WIFI file transfer

okay

Member
Apr 29, 2013
927
120
0
System32
WIFI හරහා Files transfer කරන්න software එකක් හරි ක්‍රමයක් තියෙනවද ?
ඒ වගේම එක computer එකක sound files අනික් PC එකේ live stream කරන්න ක්‍රමයක් තියෙනවද ??
:oo::oo:

( PC දෙකේ එකක run වෙන්නේ windows 7 අනිකේ windows XP )

wifi.jpeg
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
Windows 7 to Windows XP කරන්න පුලුවන්ද මචන් ??
කරන විදිහ පොඩ්ඩක් කියපන්කො

dekema wifi card tiyenwada? win 7 eken adhoc network ekak hadala aniken connect weyan.ita passe normal LAN ekak wage tama file sharing
 
okay

Member
Apr 29, 2013
927
120
0
System32
dekema wifi card tiyenwada? win 7 eken adhoc network ekak hadala aniken connect weyan.ita passe normal LAN ekak wage tama file sharing

දෙකේම wifi තියෙනවා මචන් ...
එකට connect උනාම normal router එකට connect වෙන්න බෑ නේද ?
 
okay

Member
Apr 29, 2013
927
120
0
System32
connectify

normal wifi router එකට connect වෙලා internet use කරන ගමන් කරන්න පුලුවන්ද ?
එහෙම නැත්තන් router එකෙන් disconnect වෙලා අනික් PC එකට connect වෙන්න ඕනිද ?
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
normal wifi router එකට connect වෙලා internet use කරන ගමන් කරන්න පුලුවන්ද ?
එහෙම නැත්තන් router එකෙන් disconnect වෙලා අනික් PC එකට connect වෙන්න ඕනිද ?

router ekakata dekama connect wela tiyenwanm wena mukuth karanna oni nane bn nikanma file share karpan
 
counter dr

Member
Dec 23, 2011
1,993
142
0
normal wifi router එකට connect වෙලා internet use කරන ගමන් කරන්න පුලුවන්ද ?
එහෙම නැත්තන් router එකෙන් disconnect වෙලා අනික් PC එකට connect වෙන්න ඕනිද ?
:no::no: internet & file sharing 2ma enable karaha. poddak google karala balahanko:angry: