wifi hotspot - lap eka

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    help to reduce mobile data cost

    තෑන්ක්ස් මුලින්ම http://www.elakiri.com/forum/showthread.php?t=1652223

    mama try kala cmd walin lap eka wifi hotspot ekak karanna. windows 8.1 lap eka. phone eka windows phone.
    eth thaama harigiye nea.
    මට ඉන්ටර්නෙට් ඇක්සෙස් නෑ කියල එනවනේ... ෆොන් එකෙන් වයිෆයි කනෙක්ට් උනාට ඉන්ටර්නෙට් නෑ කියනවනේ...

    මම මොබයිල් බ්‍රොන්ඩ්බෑන්ඩ් එකේ ශෙයාරින්ග් කලා. පහල ස්ක්‍රීන්ශොට් බලලා ගොඩ දාල දෙන්නකො...

    6fwq4j.jpg

    1220xf6.jpg

    ඉන්ටර්නෙට් නෑ කියනවනේ

    2qbvskz.jpg
    .....

    BUMP pls
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    virtual router දැම්මනම් වැඩේ ලේසියි බන්
     
    • Like
    Reactions: upulpdn

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Connectify තමයි ඔය වැඩේ කරන්න තියෙන හොදම Software එක. 3.7 වගේ පරන version එකක් හොයාගෙන දාගත්තා නම් කිසි අව්ලක් නැතුව වැඩ කරයි.
     
    • Like
    Reactions: upulpdn

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Connectify තමයි ඔය වැඩේ කරන්න තියෙන හොදම Software එක. 3.7 වගේ පරන version එකක් හොයාගෙන දාගත්තා නම් කිසි අව්ලක් නැතුව වැඩ කරයි.

    ;):yes:
     
    • Like
    Reactions: upulpdn

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Connectify තමයි ඔය වැඩේ කරන්න තියෙන හොදම Software එක. 3.7 වගේ පරන version එකක් හොයාගෙන දාගත්තා නම් කිසි අව්ලක් නැතුව වැඩ කරයි.

    Meka thamai Baande :yes::yes::yes: thaama use karanawa
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Connectify තමයි ඔය වැඩේ කරන්න තියෙන හොදම Software එක. 3.7 වගේ පරන version එකක් හොයාගෙන දාගත්තා නම් කිසි අව්ලක් නැතුව වැඩ කරයි.

    පැටියා;17840429 said:

    Meka thamai Baande :yes::yes::yes: thaama use karanawa

    Thanks machan. eeeka sure thanakin download karanna oonene ban. instal karanna link eka denna puluwanda ?

    rep6+ given to all bumpers and helpers... thanks
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    යකෝ,, මම එදත් කිව්වනේ,, දාගනින් Connectify.. ඔච්චර දගලන්න ඕනේ නැ..පට්ට ලේසි..උඹල ඉතින් අපි කියන ඒවා අහන්නේ නැ නේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Connectify තමයි ඔය වැඩේ කරන්න තියෙන හොදම Software එක. 3.7 වගේ පරන version එකක් හොයාගෙන දාගත්තා නම් කිසි අව්ලක් නැතුව වැඩ කරයි.

    Machan parana version ekak labune nati nisa download.com eken baewa, install kala.. bagayak yanakota reboot illanawa. iwarayak nea. 8 parak restart kala magula :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ,, මම එදත් කිව්වනේ,, දාගනින් Connectify.. ඔච්චර දගලන්න ඕනේ නැ..පට්ට ලේසි..උඹල ඉතින් අපි කියන ඒවා අහන්නේ නැ නේ..

    edath try kalane ban... me magul connctify ekko 8.1 walata wada nea. ekko mama gatta copya honda nea. ehema natnam me dell 3542 i7 eke aulak... mata danata 1 Gb iwarai mobile data cost widiyata :( :growl:

    mata link ekak wath deppalla