මචන්ලා මට හදිසි උදව්වක් ඕනේ,මගේ ලැප් එකේ connectify ඉන්ස්ටෝල් කරන්න ගියාම කොච්චර ක්රැක් කරපු එව්වා දැම්මත් අන්තිමට නෙට් එකෙන් ඩිටෙක්ට් වෙලා රෙගිස්ටෙර් වෙන්න කියල disable වෙනවනේ ,මොකක්ද මේකට කරන්නේ .connectify හැර වෙන හොට්ස්පොට් හදන සොෆ්ට්වෙයාර් දන්නවද ෆ්රී දෙන ඒවා ,මං ගොඩක් ඒවා ට්රයි කරලා බැලුවා .එත් හැම එකේම මොකක් හරි කොස්සක් ,දන්නා කෙනෙක් උදව්වක් කරන්න .