Wifi Hotspot

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මචන්ලා මට හදිසි උදව්වක් ඕනේ,මගේ ලැප් එකේ connectify ඉන්ස්ටෝල් කරන්න ගියාම කොච්චර ක්‍රැක් කරපු එව්වා දැම්මත් අන්තිමට නෙට් එකෙන් ඩිටෙක්ට් වෙලා රෙගිස්ටෙර් වෙන්න කියල disable වෙනවනේ ,මොකක්ද මේකට කරන්නේ .connectify හැර වෙන හොට්ස්පොට් හදන සොෆ්ට්වෙයාර් දන්නවද ෆ්‍රී දෙන ඒවා ,මං ගොඩක් ඒවා ට්‍රයි කරලා බැලුවා .එත් හැම එකේම මොකක් හරි කොස්සක් ,දන්නා කෙනෙක් උදව්වක් කරන්න .:oo:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    owa mokuth nethiwa wifi share karanna puluwan. man kalin karala thiyenawa. win xp and win 7 wala. google search parak dala balanna.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama use karanne MyPublicWifi kiyana software eka. Elata wada. 100% free.
    RY4RUt9.png