කරන්න ටිකක් අමාරුයි බං.ඒත් මං දැක්කා තව කවුරු හරි මේ ගැන අහල නූලක් දාලක් තියෙනවා..අපේ තියෙන සාමාන්‍ය රවුටර් එකකින් කරන්න බෑ.මේකෙ ඉන්නවා JBl කියලා එකෙක්. අන්න උගෙන් පොඩ්ඩක් අහපන්.Cisco වගේ රවුටර් එකක නම් Configuration වලින් පුළුවන්.
සහෝ මන් අහන්නේ ඇප් එකක් වගේ දෙයක් ටැබ් එකට දාන්න
මට ඒක හයිඩ් කරලා තියන්න පුළුවන්
ටැබ් එකට ඉන්ස්ටෝල් කරලා එකෙන් ලිමිට් කරන්න පුළුවන් සක්සස් වෙන ඇප් එකක් නැද්ද
application වලින්නම් බෑ බන් දන්න විදියට, ඕක කරන්න පුලුවන් routerඒකෙන්ම තමයි.