wifi limit කරන්න ඇප් එකක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    wifi limit කරන්න ඇප් එකක්

    මචංලා ටැබ් එකකින් නෙට් යද්දී wifi හරහා එකලිමිට් කරන්න හොඳ ඇප් එකක් කියපන්කෝ. monthly plan එකක් වගේ සෙට් කරන්න. mobile data වලට නම් සෙට් උනා. wifi ඩේටා ලිමිට් කරන්න පුළුවන් එකක් ඕනේ.

    රෙප් +11
     
    • Like
    Reactions: willpower

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    කරන්න ටිකක් අමාරුයි බං.ඒත් මං දැක්කා තව කවුරු හරි මේ ගැන අහල නූලක් දාලක් තියෙනවා..අපේ තියෙන සාමාන්‍ය රවුටර් එකකින් කරන්න බෑ.මේකෙ ඉන්නවා JBl කියලා එකෙක්. අන්න උගෙන් පොඩ්ඩක් අහපන්.Cisco වගේ රවුටර් එකක නම් Configuration වලින් පුළුවන්.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරන්න ටිකක් අමාරුයි බං.ඒත් මං දැක්කා තව කවුරු හරි මේ ගැන අහල නූලක් දාලක් තියෙනවා..අපේ තියෙන සාමාන්‍ය රවුටර් එකකින් කරන්න බෑ.මේකෙ ඉන්නවා JBl කියලා එකෙක්. අන්න උගෙන් පොඩ්ඩක් අහපන්.Cisco වගේ රවුටර් එකක නම් Configuration වලින් පුළුවන්.

    සහෝ මන් අහන්නේ ඇප් එකක් වගේ දෙයක් ටැබ් එකට දාන්න
    මට ඒක හයිඩ් කරලා තියන්න පුළුවන්
    ටැබ් එකට ඉන්ස්ටෝල් කරලා එකෙන් ලිමිට් කරන්න පුළුවන් සක්සස් වෙන ඇප් එකක් නැද්ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සහෝ මන් අහන්නේ ඇප් එකක් වගේ දෙයක් ටැබ් එකට දාන්න
    මට ඒක හයිඩ් කරලා තියන්න පුළුවන්
    ටැබ් එකට ඉන්ස්ටෝල් කරලා එකෙන් ලිමිට් කරන්න පුළුවන් සක්සස් වෙන ඇප් එකක් නැද්ද

    :no: application වලින්නම් බෑ බන් දන්න විදියට, ඕක කරන්න පුලුවන් routerඒකෙන්ම තමයි.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    App ekak dala app eka hide karala uninstall karanna bari wenna dapuwama hari.