Wifi Password එක හැක් කරනවා බන්... :( :( :(

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Mac Filtering thamai hodama wede... hebei mama nam hithanne ne WPA2 wage nam hack karanna puluwan wei kiyala.... Hack karanna puluwan hebei limited device tikak wtiharai.., WEP wage nam puluwan
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන්ලා...මගේ Wifi එකේ Password එක එහා පැත්තේ Room එකේ ඉන්න ඒවුන් Hack කරනවා බන්...:angry::angry::angry:මේක නවත්තගන්න ක්‍රමයක් කියපල්ලකො දන්න එකෙක්...:dull::dull::dull:එහෙම නැත්තම් Wifi Password Hack කරන විදිහක් කියලා දීපල්ලා..මගේ Connection එක නවත්තලා වෙන wifi එකකින් ජීවත් වෙන්න...ඇයි යකෝ....:sorry::sorry::sorry:

http://www.elakiri.com/forum/showpost.php?p=17060465&postcount=43
 
  • Like
Reactions: Deadmau5

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් අපේ රව්ටර් එකට හොරෙන් ලොග් වෙන එකාගේ මැක් එක රව්ටරේ පෙන්නනවනම් ඒක පාවිච්චි කරලා උගේ ලැප් එකට රිංගලා වෙබ් කැම් එක ඇක්ටිවේට් කරන් මොකාද බුවා කියල බලාගන්න ක්‍රමයක් නැද්ද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිංගනකම් ඉන්න.. MAC එක හොයාගන්න. බ්ලොක් කරන්න. සරලයි සිම්පල්.;)
    ඌඋබේ එකට රිංගුවා කියන්නේ , ඌ ආපු පාරේම ඔයාට අපහු යන්න පුළුවන්. ගිහින් සුkවලා එන්ට පුළුවන්...:cool::cool:
    :rofl::rofl::rofl:

    මැක් එකත් වෙනස් කරගන්න පුළුවන් නේද බං ඕනෙ නං. :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යාළුවා;17062283 said:
    රිංගනකම් ඉන්න.. MAC එක හොයාගන්න. බ්ලොක් කරන්න. සරලයි සිම්පල්.;)
    ඌඋබේ එකට රිංගුවා කියන්නේ , ඌ ආපු පාරේම ඔයාට අපහු යන්න පුළුවන්. ගිහින් සුkවලා එන්ට පුළුවන්...:cool::cool:
    :rofl::rofl::rofl:

    මැක් එකත් වෙනස් කරගන්න පුළුවන් නේද බං ඕනෙ නං. :dull:

    ඔව් ,ඌට ඕනේ නම් MAC Clone කරලා මූගේ Mac එකම ගන්න පුලුවන්. එතකොට block කරාට වැඩක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ade machan router ekata log wela WPA2 encryption eken hoda passord ekak diyan. thawa SSID broadcast nawaththapan..
     
    යාළුවා;17062283 said:
    රිංගනකම් ඉන්න.. MAC එක හොයාගන්න. බ්ලොක් කරන්න. සරලයි සිම්පල්.;)
    ඌඋබේ එකට රිංගුවා කියන්නේ , ඌ ආපු පාරේම ඔයාට අපහු යන්න පුළුවන්. ගිහින් සුkවලා එන්ට පුළුවන්...:cool::cool:
    :rofl::rofl::rofl:

    මැක් එකත් වෙනස් කරගන්න පුළුවන් නේද බං ඕනෙ නං. :dull:
    යා can. බේසික් solution 1 කිව්වේ..;)
    මුගේ කතාව කියෙව්වම තේරෙන්නේ හැක් කරන එකා pro කෙනෙක් නෙවෙයි. උ එකම ක්‍රමේ use කරන්නේ. (just guessing. waradinnath puluwan guess eka.:sorry::sorry:). BTවගේ os එකක් තිබුනා නම් අල්ලේ නටවන්න පුළුවන් අදාළ තැනැත්තාව.:dull: උ ජීවිතේට හැක් කරන්නේ නැහැ එහෙනම්.. :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යා can. බේසික් solution 1 කිව්වේ..;)
    මුගේ කතාව කියෙව්වම තේරෙන්නේ හැක් කරන එකා pro කෙනෙක් නෙවෙයි. උ එකම ක්‍රමේ use කරන්නේ. (just guessing. waradinnath puluwan guess eka.:sorry::sorry:). BTවගේ os එකක් තිබුනා නම් අල්ලේ නටවන්න පුළුවන් අදාළ තැනැත්තාව.:dull: උ ජීවිතේට හැක් කරන්නේ නැහැ එහෙනම්.. :rofl::rofl:

    BT කියන්නෙ Bluetoothද බං :sorry: