Mac Filtering thamai hodama wede... hebei mama nam hithanne ne WPA2 wage nam hack karanna puluwan wei kiyala.... Hack karanna puluwan hebei limited device tikak wtiharai.., WEP wage nam puluwan
මචන්ලා...මගේ Wifi එකේ Password එක එහා පැත්තේ Room එකේ ඉන්න ඒවුන් Hack කරනවා බන්...මේක නවත්තගන්න ක්රමයක් කියපල්ලකො දන්න එකෙක්...
එහෙම නැත්තම් Wifi Password Hack කරන විදිහක් කියලා දීපල්ලා..මගේ Connection එක නවත්තලා වෙන wifi එකකින් ජීවත් වෙන්න...ඇයි යකෝ....
Thanks machanlaaaaa.......MAC filtering eke Blacklist & Whitelist kiyala thiyenne mokakda bn....

යාළුවා;17062283 said:රිංගනකම් ඉන්න.. MAC එක හොයාගන්න. බ්ලොක් කරන්න. සරලයි සිම්පල්.
ඌඋබේ එකට රිංගුවා කියන්නේ , ඌ ආපු පාරේම ඔයාට අපහු යන්න පුළුවන්. ගිහින් සුkවලා එන්ට පුළුවන්...
මැක් එකත් වෙනස් කරගන්න පුළුවන් නේද බං ඕනෙ නං.
1. උබව දැක්ක කල් .. වයිෆයි ඔෆ් කරපන්![]()

යා can. බේසික් solution 1 කිව්වේ..යාළුවා;17062283 said:රිංගනකම් ඉන්න.. MAC එක හොයාගන්න. බ්ලොක් කරන්න. සරලයි සිම්පල්.
ඌඋබේ එකට රිංගුවා කියන්නේ , ඌ ආපු පාරේම ඔයාට අපහු යන්න පුළුවන්. ගිහින් සුkවලා එන්ට පුළුවන්...
මැක් එකත් වෙනස් කරගන්න පුළුවන් නේද බං ඕනෙ නං.


). BTවගේ os එකක් තිබුනා නම් අල්ලේ නටවන්න පුළුවන් අදාළ තැනැත්තාව.
උ ජීවිතේට හැක් කරන්නේ නැහැ එහෙනම්.. 

යා can. බේසික් solution 1 කිව්වේ..
මුගේ කතාව කියෙව්වම තේරෙන්නේ හැක් කරන එකා pro කෙනෙක් නෙවෙයි. උ එකම ක්රමේ use කරන්නේ. (just guessing. waradinnath puluwan guess eka.). BTවගේ os එකක් තිබුනා නම් අල්ලේ නටවන්න පුළුවන් අදාළ තැනැත්තාව.
උ ජීවිතේට හැක් කරන්නේ නැහැ එහෙනම්..
![]()
