යාලුවනේ Display ගියපු පෝන් එකක් Hotspot දාලා. Repeater එකක් හරහා ගෙදරට wifi දෙන්න මගේ paln එකක් තියෙනවා. Wifi Router එකක් ගන්න විදිහක් නෑ මේ වෙලාවෙ. මේ වැඩේ සාර්ථක වෙයිද? මොන වගේ ප්‍රශ්නද පෝන් එකකින් Hotspot කරාම එන්නෙ. always phone එක චාජරේට ගහල තියන්නයි හිතන් ඉන්නෙ. මගේ අදහස අවුල් වෙයිද?