Wifi Router එකක් ගන්න බැලුවේ!

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
Wifi Router එකක් ගන්න බැලුවේ!

seasinal-promo-new.jpg

මම SLT එකෙන් Wifi Router එකක් ගන්න බැලුවේ.. :D
Rs. 990 කියල තම තියෙන්නේ.... :) SLT එකේ ඒ Wifi Router එක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.. :)

SLT Wifi Router එක හොද නැත්නම් වෙන මොනවද recommend කරන්නේ... හැබැයි ඒවා ඉතින් මට දරාගන්න පුළුවන් ගානකට වෙන්න ඕනේ හොදේ... :D
 
EVIL9

Junior member
  • Mar 20, 2012
    67
    4
    8
    oka 990ta denne aluthin package ganna kattiyata machan........ ekath labayak thiyagena ne oya denne.hithahanko oka unta kiyak cost da kiyala
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    oka 990ta denne aluthin package ganna kattiyata machan........ ekath labayak thiyagena ne oya denne.hithahanko oka unta kiyak cost da kiyala

    Man Hithan hitiye 990ta Sell karanne kiyala... :D
    Ekath thama unta hoda cost ekak... E wagema Router ekath quality madi athi neda bn... :)
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    SLT එකේ එක නැතුව අඩුවට ගන්න පුළුවන් වෙන හොද Wifi Router මොනවද? :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    SLT එකේ එක නැතුව අඩුවට ගන්න පුළුවන් වෙන හොද Wifi Router මොනවද? :yes:

    990ta oka patta laabai.. ganin yako..uba nikan aluth pakage ekak ganna ekek wage nathuwa wenama gannawa nam gaana ahapanko 3000 paninawa..man gathe 3900
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    990ta oka patta laabai.. ganin yako..uba nikan aluth pakage ekak ganna ekek wage nathuwa wenama gannawa nam gaana ahapanko 3000 paninawa..man gathe 3900

    මට package එකක් තියෙනවනේ... ලාබයි තමයි... කොහොමද බන් අලුත් එකෙක් ගන්නවා වගේ ගන්නේ..? :confused: