මට package එකක් තියෙනවනේ... ලාබයි තමයි... කොහොමද බන් අලුත් එකෙක් ගන්නවා වගේ ගන්නේ..?![]()
ahema ganna be bn..ahenam aluthen ganna ekek ekka mokak hari shape ekak dala ganna balapan

අංගුලිමාල;16059351 said:හොඳ එකක් බලල ඊ බේ ගත්ත නම් හරි. ටැක්ස් එක රු. 100 යි.

do not buy that crap
වොරන්ටිත් තියෙනවා. කැඩුනම ඇඹරෙන්න ඕනෙ නෑ. පට ගාල මාරු කරලා දෙනවා. 
අළුතෙන් කනෙක්ෂන් එක ගන්න කෙනාට විතරයි ඔය ගානට.......![]()
![]()
D-Link / TP-Link Router තියෙනවා අපි ලග අවුරුදු 2ක් වොරන්ටි එක්ක. 0773-078-533

![]()
මම SLT එකෙන් Wifi Router එකක් ගන්න බැලුවේ..
Rs. 990 කියල තම තියෙන්නේ....SLT එකේ ඒ Wifi Router එක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න..
SLT Wifi Router එක හොද නැත්නම් වෙන මොනවද recommend කරන්නේ... හැබැයි ඒවා ඉතින් මට දරාගන්න පුළුවන් ගානකට වෙන්න ඕනේ හොදේ...