Wifi Router එකක් ගන්න බැලුවේ!

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට package එකක් තියෙනවනේ... ලාබයි තමයි... කොහොමද බන් අලුත් එකෙක් ගන්නවා වගේ ගන්නේ..? :confused:

    ahema ganna be bn..ahenam aluthen ganna ekek ekka mokak hari shape ekak dala ganna balapan
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    අංගුලිමාල;16059351 said:
    හොඳ එකක් බලල ඊ බේ ගත්ත නම් හරි. ටැක්ස් එක රු. 100 යි.

    Ebay එකේ වැඩ දන්නේ නැහැ... :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    do not buy that crap

    රවුටර් ඒක හොඳයි. හැබැයි බරගානක් යයි පැකේජ් සේරම එක්ක ගනිද්දී. දැනටමත් ලයින් එකක් තියේ නන් වැඩිය යන එකක් නෑ :cool: වොරන්ටිත් තියෙනවා. කැඩුනම ඇඹරෙන්න ඕනෙ නෑ. පට ගාල මාරු කරලා දෙනවා. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අළුතෙන් කනෙක්ෂන් එක ගන්න කෙනාට විතරයි ඔය ගානට....... :P :P

    D-Link / TP-Link Router තියෙනවා අපි ලග අවුරුදු 2ක් වොරන්ටි එක්ක. 0773-078-533
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අළුතෙන් කනෙක්ෂන් එක ගන්න කෙනාට විතරයි ඔය ගානට....... :P :P

    D-Link / TP-Link Router තියෙනවා අපි ලග අවුරුදු 2ක් වොරන්ටි එක්ක. 0773-078-533

    මෙන්න මාකටින් කාරයෙක් ඇවිත්. ඕන ලබ්බක් අස්සෙ රිංගනවා ඔයාල :rofl:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya aluthen connection eka gannawanam, e connection eka mama hithanne awuruddak wage contract ekakuth ekka enne. ehema awuruddak digata ADSL gewanawanam oya router eka laabai kawuru monawa kiwwath. :)
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Im using Prolink wifi router WNR 1012.
    Signal quality is good. They says it works for 400m. But I tried only it for 200m. 5400/=
    I bought it in last month. anyway dont know the durability of it.
     

    kevin18

    Member
    Oct 15, 2010
    37
    1
    0
    seasinal-promo-new.jpg


    මම SLT එකෙන් Wifi Router එකක් ගන්න බැලුවේ.. :D
    Rs. 990 කියල තම තියෙන්නේ.... :) SLT එකේ ඒ Wifi Router එක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.. :)

    SLT Wifi Router එක හොද නැත්නම් වෙන මොනවද recommend කරන්නේ... හැබැයි ඒවා ඉතින් මට දරාගන්න පුළුවන් ගානකට වෙන්න ඕනේ හොදේ... :D

    awulak naha machan, maat dan awurudu 2k witara ati aran, niyamata wada
     
    Dec 5, 2012
    46
    17
    0
    seasinal-promo-new.jpg


    මම SLT එකෙන් Wifi Router එකක් ගන්න බැලුවේ.. :D
    Rs. 990 කියල තම තියෙන්නේ.... :) SLT එකේ ඒ Wifi Router එක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.. :)

    SLT Wifi Router එක හොද නැත්නම් වෙන මොනවද recommend කරන්නේ... හැබැයි ඒවා ඉතින් මට දරාගන්න පුළුවන් ගානකට වෙන්න ඕනේ හොදේ... :D

    new packages ganna ayata vitarai neda oka denne.model ekanam zte da koheda.