WiFi Router නැතුව WiFi යමු 2

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පළවෙනි ලිපිය මෙතන දාලා තියෙන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1664076

මම මේක මෙතන දැම්මේ, නමුත් ගොඩක් කට්ටියට එතකොට මගහැරෙන නිසා, අළුත් thread එකක් දාන්න තිරණය කරා.

මම 3G/4G වලින් Internet ‍යන අයටත් ක්‍රමයක් හොයාගත්තා.
EDIT.
දැන් ටෙස්ට් කරා, ඒක හොදට වැඩ.

1.මුලින්ම Dongle එකක් ගන්න. ඊට පස්සේ අදාළ Site එකට ගිහින් Mobile Connector එක download කරන්න.
2.ඊට පස්සේ ඒක මේ විදියට Run කරන්න
JXlrkd2.png

ඊට පස්සේ.
Settings වලට ගිහින්
Connection Type එකට NDIS දාන්න
5gaf1XB.png

ඊට පස්සේ
දැන් මෙතන දාලා තියෙන
http://www.elakiri.com/forum/showthread.php?t=1664076
Step 6 එකේ ඉදලා Follow කරන්න.
ඒ වගේම batch commands ගහන්න කැමති නැති අය.
"Realtek USB Wireless LAN utility" එක download කරන්න.
එකේනුත් පුලුවන් ලේසියෙන්ම Virtual Wifi hotspot එකක් හදන්න.

Realtek USB Wireless LAN utility එකෙන් Configure කරන විදිය ,මේ පහළ තියෙන්නේ.
YtPGfQn.png

මේ රතු කර ඇති කොටස් මතක ඇතුව සටහන් කරගන්න.
ඒවා වැදගත්, තමන්ගේ Wifi network එකට හොද ආරක්ශාවක් ඕනේ නම් එහෙනම් WPA-2-PSK Authentication Type එක දෙන්න, Encryption එකට AES දෙන්න.

තමන්ට ඕනේනම් කැමති IP Address එකක් වුනත් තෝරගන්න පුලුවන්, නමුත් සාමාන්‍යයෙන් Mobile එකේ default තියෙන්නේ DHCP නිසා, IP address එක dynamic විදියට ගහන්නේ, ඒ කිව්වේ අපි මේ සාදගත් Wifi Network එකට සම්බන්ධ වෙනකොට, අපි IP එකක් දෙන්න ඕනේනෑ, Mobile එකෙන් automatically ලෙස IP එක අදුන ගෙන,ඒකට සම්බන්ධ වෙනවා.

එහෙම කරම
Control Panel\Network and Internet\Network Connections
පෙන්වන්නේ මේ පහළ විදියටයි.
TwBMi1J.png

Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
test කරා මචන්, යටින්ම ඒක දැම්මේ ඒකයි, ඔන්න මම ටෙස්ට් කරා කියලා උඩින්ම දැම්මා.
මේක මගේම Line එකකින් මම ටෙස්ට් කරේ.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙවනි කොටසත් උඹ දැම්මද එල එල කොල්ලෝ :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් අතුරු පුරෂ්ණයක් මම වාහනේට වයිෆයි සෙට් කලා (අත්හදාබැලීමට ටෙදර් කරලා). ඒත් බං යනකොට වයිෆයි හොඳට කනෙක්ට් වෙලා තියෙනව ඒත් නෙට් වැඩ නැතිව යනව. මේකට මොකක්ද කරන්න ඕන? මම පෝටබල් 3G/4G වයිෆයි රව්ටර් එකක් ගන්න හිතුවෙ ඒත් වැඩ නැති වුනොත් නිකන් අපරාදෙ වෙනව. ඒකයි. :D දන්නව නම් පොඩ්ඩක් කියපන් විසඳුමක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් අතුරු පුරෂ්ණයක් මම වාහනේට වයිෆයි සෙට් කලා (අත්හදාබැලීමට ටෙදර් කරලා). ඒත් බං යනකොට වයිෆයි හොඳට කනෙක්ට් වෙලා තියෙනව ඒත් නෙට් වැඩ නැතිව යනව. මේකට මොකක්ද කරන්න ඕන? මම පෝටබල් 3G/4G වයිෆයි රව්ටර් එකක් ගන්න හිතුවෙ ඒත් වැඩ නැති වුනොත් නිකන් අපරාදෙ වෙනව. ඒකයි. :D දන්නව නම් පොඩ්ඩක් කියපන් විසඳුමක්.

    Internet හරියට Share වෙලා නෑ, පළවෙනි ලිපිය බලන්න. ඒකේ කියලා ඇති Internet share කරගන්න හැටි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Internet හරියට Share වෙලා නෑ, පළවෙනි ලිපිය බලන්න. ඒකේ කියලා ඇති Internet share කරගන්න හැටි.

    නෑ යකෝ නෙට් වැඩ කරනව. හිතපන් හම්බන්තොටදි ටෙදර් කරලා අගේට වැඩ කරනව. මාතරට එනකොට මගදි නෙට් ඇනහිටිනව. (ෆුල් සිග්නල් තියෙද්දිත් ඩිවයිස් එකේ නෙට් කනෙක්ට් වෙලා තියෙන බව පෙන්නද්දිත්.) ඇන හිට්ටම තමා, ආයෙ වැඩ කරන්නෙ නෑ (Wifi කනෙක්ට් වෙලාම තියෙනව. කිසි අවුලක් නැතිව.) ඉතින් මට ඕන ඒක හදාගෙන දිගටම සිග්නල් තියෙනකම් LTE, 4G, H+, H, 3G, E, G හරි කොහොමහරි දිගටම නෙට් තියෙන්නයි. මොකද මොබයිල් ඩේටා වෙන වෙනම ෆෝන් වලට ඔන් කරගෙන තියෙනවට වඩා ඔක්කොටොම එක වයිෆයි හොට් ස්පොට් එකක් ඇටෙව්වාම ලේසියි. හැමෝටම ඒකෙන් ගන්න පුළුවන් නිසා.
     
    උබ "මම වාහනේට වයිෆයි සෙට් කලා " ඒක කොහොමද කරේ?
    මට උබ කරපු step ටික කියන්න? මොනවද ගත්ත devices? එතකොට මම කියන්නම් අඩුපාඩු ටික.