පළවෙනි ලිපිය මෙතන දාලා තියෙන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1664076
මම මේක මෙතන දැම්මේ, නමුත් ගොඩක් කට්ටියට එතකොට මගහැරෙන නිසා, අළුත් thread එකක් දාන්න තිරණය කරා.
http://www.elakiri.com/forum/showthread.php?t=1664076
මම මේක මෙතන දැම්මේ, නමුත් ගොඩක් කට්ටියට එතකොට මගහැරෙන නිසා, අළුත් thread එකක් දාන්න තිරණය කරා.
මම 3G/4G වලින් Internet යන අයටත් ක්‍රමයක් හොයාගත්තා.
EDIT.
දැන් ටෙස්ට් කරා, ඒක හොදට වැඩ.
1.මුලින්ම Dongle එකක් ගන්න. ඊට පස්සේ අදාළ Site එකට ගිහින් Mobile Connector එක download කරන්න.
2.ඊට පස්සේ ඒක මේ විදියට Run කරන්න
![]()
ඊට පස්සේ.
Settings වලට ගිහින්
Connection Type එකට NDIS දාන්න
![]()
ඊට පස්සේ
දැන් මෙතන දාලා තියෙන
http://www.elakiri.com/forum/showthread.php?t=1664076
Step 6 එකේ ඉදලා Follow කරන්න.
ඒ වගේම batch commands ගහන්න කැමති නැති අය.
"Realtek USB Wireless LAN utility" එක download කරන්න.
එකේනුත් පුලුවන් ලේසියෙන්ම Virtual Wifi hotspot එකක් හදන්න.
Realtek USB Wireless LAN utility එකෙන් Configure කරන විදිය ,මේ පහළ තියෙන්නේ.
![]()
මේ රතු කර ඇති කොටස් මතක ඇතුව සටහන් කරගන්න.
ඒවා වැදගත්, තමන්ගේ Wifi network එකට හොද ආරක්ශාවක් ඕනේ නම් එහෙනම් WPA-2-PSK Authentication Type එක දෙන්න, Encryption එකට AES දෙන්න.
තමන්ට ඕනේනම් කැමති IP Address එකක් වුනත් තෝරගන්න පුලුවන්, නමුත් සාමාන්‍යයෙන් Mobile එකේ default තියෙන්නේ DHCP නිසා, IP address එක dynamic විදියට ගහන්නේ, ඒ කිව්වේ අපි මේ සාදගත් Wifi Network එකට සම්බන්ධ වෙනකොට, අපි IP එකක් දෙන්න ඕනේනෑ, Mobile එකෙන් automatically ලෙස IP එක අදුන ගෙන,ඒකට සම්බන්ධ වෙනවා.
එහෙම කරම
Control Panel\Network and Internet\Network Connections
පෙන්වන්නේ මේ පහළ විදියටයි.
![]()
Last edited:




