WiFi Router නැතුව WiFi යමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් කැරි වේසියෙ.. අපිට කොහෙද වයිපයි.. අපි කාඩ් දාලා යන්නෙ.. තොපි වගේ කෝටිපති පක්කු නෙමෙයි අපි..:growl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බම්ප් කැරි වේසියෙ.. අපිට කොහෙද වයිපයි.. අපි කාඩ් දාලා යන්නෙ.. තොපි වගේ කෝටිපති පක්කු නෙමෙයි අපි..:growl:

    කෝටිපතියෝ නම් router එකක් ගන්න පුලුවන් නේ ,මෙච්චර කරන්න ඕන නෑ :rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    okata ochchara dangalanna oni na ban. "mHotspot" softwear eka daaganna lap ekata. echcharai

    මේකේ මහ ලොකු දෙයක් නෑ. :no: මෙතන වැඩි හරියක්ම තියෙන්නේ හදුන්වාදීම ගැනයි. නිකම් software එකක් දාලා ගියා කියලා ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා දැනගන්න ලැබෙන්නේ නෑ. මෙතන තියෙන්නේ බොහොම පොඩි දෙයක්, ඒක හදාගන්න එක විනාඩි 5ක් වත් යන්නේ නැති වැඩක්, හදාගත්තට පස්සේ නිකම් double click කරන්න විතරයි තියෙන්නේ, අනික windows එකේ හොද ක්‍රමයක් තියෙන කොට අනෙක් software දාන්නේ ඇයි. Microsoft එකෙන් දෙන driver එක ගොඩක් හොදයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Watinawa machannn..
    Static IP dala Thiyana wifi Network ekaka wenasa mokakda machan....

    එකම වෙනසයි තියෙන්නේ Wlan service එකෙන් automatically ip එක assign කරනවා virtual network interface එකට එතකොට අපි phone එකේ static ip එකක් දුන්නොත් ආයි connect වෙන කොට connect වෙන්න බෑ ,settings හදන්න ඕනේ නමුත් phone එකේ DHCP server දුන්නත් network එකේ මොන ip එක තිබ්බත් ඒක ගන්නවා. අපි virtual network interface එකට static ip එකක් දුන්නොත් එතකොට ඒක දිගටම තියෙනවා එතකොට phone එකේ static දාලා එකම ip එකකට connect වෙන්න පුලුවන්.