මචන්ලා කවුරු හරි ඉන්නවද Dialog 3G/4G WIFi router එකක් වාහනේට සෙට් කර ගත්ත කෙනෙක් ?
වැඩේ සාර්ථකද,කොහොමද කරගන්නේ?
පොර්ටබල් පොකට් WIFI router වල සිග්නල් අදිනවා මදි.

වැඩේ සාර්ථකද,කොහොමද කරගන්නේ?
පොර්ටබල් පොකට් WIFI router වල සිග්නල් අදිනවා මදි.