Best wifi router

  • SLT

    Votes: 12 63.2%
  • Dialog

    Votes: 7 36.8%

  • Total voters
    19

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කස්ටිය මේ අහන්න... ඩයලොග් වයිෆයි රවුටරේ වගේ SLT රවුටරේ යන යන තැන අරන් යන්න බැරිද? ඒ කියන්නේ ලෑන්ඩ් ලයින් එක තියෙන පොට් එකේම රවුටරෙත් තියෙන්න ඕනයි?
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    slt 4g puluwan... router ekak gnnawa na tplink ekak ganna..slt eke thiyenne router ekak neme huchakkuwak
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    නැහැ සිග්නල් තියෙන ඔ්නම රෙද්දස්සකට ගෙනියන්න පුළුවන්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    DJ චි කේ යි යා;19964256 said:
    Thawa poddak pahadili karanna plZ. Therune nana

    slt 4g eka aran yanna uluwan.. dialog ekath function wenne ey widihatama thama..

    Normal adsl router geniyanna bah.. hethuwa ekata connection eka enne telephone wire eken ne.. :) :)

    Mama slt 4g gana nam wadiya danne nah..

    eth slt eke adsl router eka nam melo rahak nah
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    slt 4g eka aran yanna uluwan.. dialog ekath function wenne ey widihatama thama..

    Normal adsl router geniyanna bah.. hethuwa ekata connection eka enne telephone wire eken ne.. :) :)

    Mama slt 4g gana nam wadiya danne nah..

    eth slt eke adsl router eka nam melo rahak nah

    Teruna saho. Rep kapuwa onna ��
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    SLT එකේ වයර්ඩ් ලයින් එකක් නැතුව උනත් නෙට් යන්න රවුටර්ස් තියනවද ? (ඩයලොග් වගේ)
    එහෙම තියනවනම් උන්ට කොහෙන්ද සිග්නල් :baffled::baffled::eek:
     
    ai oya thiyenne 3G 4G wifi routers.. mama use karanwa prolink wifi router ekak.. hutch sim eka danna witharai thiyenne :) :) habai ithin usb powered battrey ekak thiyenne.. current eka gihama paya 2,3 pawichchi karanna puluwan.. : ) devices 10 wifi use karanna puluwan.. :)
     
    :baffled::baffled:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    SLT එකේ වයර්ඩ් ලයින් එකක් නැතුව උනත් නෙට් යන්න රවුටර්ස් තියනවද ? (ඩයලොග් වගේ)
    එහෙම තියනවනම් උන්ට කොහෙන්ද සිග්නල් :baffled::baffled::eek:

    ai bng ST 4G eke puluwan ne :rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SLT එකේ වයර්ඩ් ලයින් එකක් නැතුව උනත් නෙට් යන්න රවුටර්ස් තියනවද ? (ඩයලොග් වගේ)
    එහෙම තියනවනම් උන්ට කොහෙන්ද සිග්නල් :baffled::baffled::eek:

    ඇයි බං මොබිටෙල් එක ආච්චිගේද? :P මොබිටෙල් එකත් ටෙලිකොම් එකේ. ඉතින් ඒ ටවර් වල 4G ගහන්න පුළුවන්, :lol: