Wifi User Block

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Dialog 4g router එකේ admin settings වලිං mac address filtering එකෙන් device එකක් block කරා. හැබැයි device එකේ network settings reset කරාම ආයේ router එකට connect වෙන්න පුලුවංනේ. Router එකට log වෙලා connected devices බලද්දි එතකොට පෙන්නන mac address එක කලිං block කරපු එකට වඩා වෙනස්. එහෙම වෙන්න පුලුවංද? router එකෙන් permanently device එක block කරන්න බැරිද
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    samaraha aluth phone wala random mac address use karanna puluwan option ekak thinwa
    meka thamai seen eka

    oyata karanna tiyenne awashya device ganata router eke DHCP eka limit karala adala device tika connect karala ewa router eke petten reservation danna
     
    • Like
    Reactions: PK22