wifi_වැඩ_කාරයෝ_ඉන්නවද
මචන් මට මගෙ phone එක wifi වලින් net connect කරගන්න ඕනෙ.
මෙහෙමයි කරන්න හදන්නෙ
Laptop එක ADSL connect කරල phone එකට laptop එකෙ wifi වලින් net connect කරන්න..
configure කරන්න දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකො. lap එක windows 7

rep+++