wifi_වැඩ_කාරයෝ_ඉන්නවද

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    wifi_වැඩ_කාරයෝ_ඉන්නවද

    මචන් මට මගෙ phone එක wifi වලින් net connect කරගන්න ඕනෙ.

    මෙහෙමයි කරන්න හදන්නෙ

    Laptop එක ADSL connect කරල phone එකට laptop එකෙ wifi වලින් net connect කරන්න..

    configure කරන්න දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකො. lap
    එක windows 7 :(:(:(:(