Wijesekara Keyboard

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,983
    2,181
    113
    මේක මම හැදුවෙ. හැබැයි wijesekara keyboard පාවිච්චි කරන අයට විතරයි.
    මේ app එක හදල වෙබ් එක හදලත් host කරන්නත් ගියේ විනාඩි 20ක් විතරයි

    https://sinhala.lucidgrammar.com/

    app-window.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,284
    1,150
    113
    United States
    විනාඩි 20න් app එකයි site එකයි host කරලත් ඉවරද? වැඩේ සුපිරි මචං, wijesekara use කරන අයට නම් මාර වටිනවා