WIJEYA Graphics !!!!!!!!!!!!!!

Lvy Bridge

Member
Aug 25, 2011
9
1
0
අපෝ එපා. :shocked::shocked: ඔය මඟුල් වල කෝස් කරලා අනාථ වෙන්න එපා බන්. උන් කියන සුරංගනා කතා වලට අහුවෙන්නත් එපා. :angry::angry: රෙජිස්ටර් වුනු ගමන් TV එකක්ද කොහෙද දෙනවා කියලත් පත්තරේ දාලා තියෙනවා නේද? :P උඹට Graphics කරන්නම ඕනේ නං මහරගම පැත්තේ graphics ම කරන තැනක් තියෙනවා. (රජයේ එකක් නයිටා එකද කෙහෙද NVQ සීන් එක තියෙන්නෙ) මම හරියටම තැන දන්නේ නෑ. අපේ යාළුවෙක් එතන කෝස් එක කලා. පස්සේ එතනින්ම පොඩි තැනකට දැම්මා රු 5000 ක් වගේ හම්බවුනේ මාසෙට. පස්සේ ටික දවසක් ගියාට පස්සේ වෙන තැනක් සෙට්වුනා. දැන් ඌට හොඳයි. දෙයියනේ කියලා 20 ක් විතර ගන්නවා.

මමත් එක එක ප්‍රයිවට් තැන් වල කෝස් කරලා අනාථ වුනු එකෙක්.:sorry::sorry: අපිට කෙල කරපු උන් පාරේ යනවා දකිනකොට ගල් ගහන්න හිතෙනවා. :angry::angry::angry: මොනවා කරන්නද කරුමෙ තමා තව එකෙක් කාලෙයි සල්ලියි නාස්ති කරගන්න යනවා නං බොක්කෙම්ම කියනවා. :yes:
 
hary

Member
Aug 22, 2006
5,364
26
0
37
EK Family
ammo okata nm yanna epa machoo,,,maha melo rahak nathi thank,,salli nasthiya witharai ethana inna samahra sirlata melo danumak na bn,,,kisima therumak nathi un inne,,,wena hoda thanak balala set weyan macho
 
pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
machan oke course karanna epa jivitheta.mamath kara oke 99 000 course eka.eka sereta salli gevuvama 5000 k discount denva kiwama mama eka serema okkoma gevuva.math ekka course karapu kattiyata job denva kiyala job dunne army eke.ochchara salli dila army ekata yanna onida ban.ape yaluvo thiyena lejjavatai karanna wena deyak nethi kamtai army ekata giya.okunge issara head office thibbe hide park vala den kelaniyata geninhin.mama lecture training vath job training wath giye nethi hinda evata gevapu salli ganna giyama eke inna ara thadiya hena talk ekak dunna.mamath hodata kiyawala awa.okunta hena gahanna ona duppath ayage salli aragena ravattanavata mama nam okata danna ekekuta yanna denne na.:angry::angry::angry::angry::angry:
 
chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
:) එහෙමද එත් සමහර අය නම් කියනවා විඡය එක හොදයි කියලා සටිපිකට් එකත් හෙද පිළිගැනීමක් තියනවලු :( කරන්න හොද course එකකුත් නෑ මචං.. මම After O/L කරන්න ඉන්නෙ මෙ december වල මම o/l ලියනවා මචං.. :) :dull: :rofl:

yako uba o/l karala iwara wela hoda computer certificate course ekakui
english course ekakui karapan....
ita passe A/L hodata goda daapan...magul natan nathiwa
:yes::yes::D:D:cool::cool:
 
Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අපෝ එපා. :shocked::shocked: ඔය මඟුල් වල කෝස් කරලා අනාථ වෙන්න එපා බන්. උන් කියන සුරංගනා කතා වලට අහුවෙන්නත් එපා. :angry::angry: රෙජිස්ටර් වුනු ගමන් TV එකක්ද කොහෙද දෙනවා කියලත් පත්තරේ දාලා තියෙනවා නේද? :P උඹට Graphics කරන්නම ඕනේ නං මහරගම පැත්තේ graphics ම කරන තැනක් තියෙනවා. (රජයේ එකක් නයිටා එකද කෙහෙද NVQ සීන් එක තියෙන්නෙ) මම හරියටම තැන දන්නේ නෑ. අපේ යාළුවෙක් එතන කෝස් එක කලා. පස්සේ එතනින්ම පොඩි තැනකට දැම්මා රු 5000 ක් වගේ හම්බවුනේ මාසෙට. පස්සේ ටික දවසක් ගියාට පස්සේ වෙන තැනක් සෙට්වුනා. දැන් ඌට හොඳයි. දෙයියනේ කියලා 20 ක් විතර ගන්නවා.

    මමත් එක එක ප්‍රයිවට් තැන් වල කෝස් කරලා අනාථ වුනු එකෙක්.:sorry::sorry: අපිට කෙල කරපු උන් පාරේ යනවා දකිනකොට ගල් ගහන්න හිතෙනවා. :angry::angry::angry: මොනවා කරන්නද කරුමෙ තමා තව එකෙක් කාලෙයි සල්ලියි නාස්ති කරගන්න යනවා නං බොක්කෙම්ම කියනවා. :yes:
    Aththa thama ban balan giyaama hammooma kiyanawa oka :baffled:
    thanks machan kiwwata :)
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    විජය එකටනන් යන්න එපෝ........

    ඔකේ ඉන්න එවුන් අමු හොරු බන් .. මමත් ඔය මගුලට අහු උනා... කරපු මගුලකුත් නෑ ...සල්ලිත් නෑ ...මට තාම සහතික හම්බුනෙත් නෑ ...හරි සිලබස් එකකට අනුව නෙවේ බන ඔකේ උගන්නන්නේ. නෝට්ස් දෙන්නෙත් නෑ ....... හතුරෙක් වත් යවන්න හොද නෑ ඔය හොරු ගාවට... සීනි බෝල කතා වලට අහු වෙන්න එපා.......:no: :growl::growl::growl::growl::growl::no::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඔකේ ඉන්න එවුන් අමු හොරු බන් .. මමත් ඔය මගුලට අහු උනා... කරපු මගුලකුත් නෑ ...සල්ලිත් නෑ ...මට තාම සහතික හම්බුනෙත් නෑ ...හරි සිලබස් එකකට අනුව නෙවේ බන ඔකේ උගන්නන්නේ. නෝට්ස් දෙන්නෙත් නෑ ....... හතුරෙක් වත් යවන්න හොද නෑ ඔය හොරු ගාවට... සීනි බෝල කතා වලට අහු වෙන්න එපා.......:no: :growl::growl::growl::growl::growl::no::angry:

    :cool: 100% හරි උබ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    after OL, u better do some java programming or C++ if u have any interest to study further in computer science.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔකේ ඉන්න එවුන් අමු හොරු බන් .. මමත් ඔය මගුලට අහු උනා... කරපු මගුලකුත් නෑ ...සල්ලිත් නෑ ...මට තාම සහතික හම්බුනෙත් නෑ ...හරි සිලබස් එකකට අනුව නෙවේ බන ඔකේ උගන්නන්නේ. නෝට්ස් දෙන්නෙත් නෑ ....... හතුරෙක් වත් යවන්න හොද නෑ ඔය හොරු ගාවට... සීනි බෝල කතා වලට අහු වෙන්න එපා.......:no: :growl::growl::growl::growl::growl::no::angry:

    :sorry: ane manda ban hamooma hari ne kiyanawa ban mona karannad a therenen nee :sorry: :confused: thanks mcn

    after OL, u better do some java programming or C++ if u have any interest to study further in computer science.

    :rolleyes: :yes: thx
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    wijeya eke thama math giye awruddu 2kin withara clz giye na :D job ekak nam karanawa but wijeya eken nemei hoyala dunne. thawa course eka iwarakaralath na :P
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Oka karanna epa epa degree 1 hari bcs hari BIT 1 hari karapn owa piligane naa job denna loku IT company wala oka hodai part time atal 1 ta karana
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ADoooooooo math oke full course ekama karanna salli benda 139990/= :P a wunata course eke tikak karaddi mata epa wuna,a para man nathara wuna,man oya course eke advance eka kareth na,mata okungen 40k withara apahu ganna thiyenawa,welawak gihin ahala balanna oni dipu salli tika ganna puluwanda kiyala moko,man advance course eka karanna giye na :P oke igena gannawanam oya 3D gena ehema hena unak thiyenna oni,anika uganwanna lectures la na,kalin eke igena gatta un thamai uganwanne :P untath danne na pelak ewa uganwanna,wena mona katha da :)