
ඔය මඟුල් වල කෝස් කරලා අනාථ වෙන්න එපා බන්. උන් කියන සුරංගනා කතා වලට අහුවෙන්නත් එපා. 
රෙජිස්ටර් වුනු ගමන් TV එකක්ද කොහෙද දෙනවා කියලත් පත්තරේ දාලා තියෙනවා නේද?
උඹට Graphics කරන්නම ඕනේ නං මහරගම පැත්තේ graphics ම කරන තැනක් තියෙනවා. (රජයේ එකක් නයිටා එකද කෙහෙද NVQ සීන් එක තියෙන්නෙ) මම හරියටම තැන දන්නේ නෑ. අපේ යාළුවෙක් එතන කෝස් එක කලා. පස්සේ එතනින්ම පොඩි තැනකට දැම්මා රු 5000 ක් වගේ හම්බවුනේ මාසෙට. පස්සේ ටික දවසක් ගියාට පස්සේ වෙන තැනක් සෙට්වුනා. දැන් ඌට හොඳයි. දෙයියනේ කියලා 20 ක් විතර ගන්නවා. 
අපිට කෙල කරපු උන් පාරේ යනවා දකිනකොට ගල් ගහන්න හිතෙනවා. 

මොනවා කරන්නද කරුමෙ තමා තව එකෙක් කාලෙයි සල්ලියි නාස්ති කරගන්න යනවා නං බොක්කෙම්ම කියනවා. 





එහෙමද එත් සමහර අය නම් කියනවා විඡය එක හොදයි කියලා සටිපිකට් එකත් හෙද පිළිගැනීමක් තියනවලු
කරන්න හොද course එකකුත් නෑ මචං.. මම After O/L කරන්න ඉන්නෙ මෙ december වල මම o/l ලියනවා මචං..
![]()
![]()
![]()






Aththa thama ban balan giyaama hammooma kiyanawa okaඅපෝ එපා.ඔය මඟුල් වල කෝස් කරලා අනාථ වෙන්න එපා බන්. උන් කියන සුරංගනා කතා වලට අහුවෙන්නත් එපා.
රෙජිස්ටර් වුනු ගමන් TV එකක්ද කොහෙද දෙනවා කියලත් පත්තරේ දාලා තියෙනවා නේද?
උඹට Graphics කරන්නම ඕනේ නං මහරගම පැත්තේ graphics ම කරන තැනක් තියෙනවා. (රජයේ එකක් නයිටා එකද කෙහෙද NVQ සීන් එක තියෙන්නෙ) මම හරියටම තැන දන්නේ නෑ. අපේ යාළුවෙක් එතන කෝස් එක කලා. පස්සේ එතනින්ම පොඩි තැනකට දැම්මා රු 5000 ක් වගේ හම්බවුනේ මාසෙට. පස්සේ ටික දවසක් ගියාට පස්සේ වෙන තැනක් සෙට්වුනා. දැන් ඌට හොඳයි. දෙයියනේ කියලා 20 ක් විතර ගන්නවා.
මමත් එක එක ප්රයිවට් තැන් වල කෝස් කරලා අනාථ වුනු එකෙක්.අපිට කෙල කරපු උන් පාරේ යනවා දකිනකොට ගල් ගහන්න හිතෙනවා.
මොනවා කරන්නද කරුමෙ තමා තව එකෙක් කාලෙයි සල්ලියි නාස්ති කරගන්න යනවා නං බොක්කෙම්ම කියනවා.
![]()
ah.. thanks machanokata yanna epa machan ccna/ccnp wage track ekaka yanna, foreign jobs unath hoyaganna puluwan experience tiakakuth hadagaththama

ow machan eka thama hoyanne thanks machooMachan karanawa nam certificate 1ka valid thanaka karapan. graphic designing nam NAITA or SLIOP karapan. NAITA NVQ certificate 1k denne. mama hithanne level 4. but 2 yrs full time course 1k.

Ow machan hoyala balanna oneammo okata nm yanna epa machoo,,,maha melo rahak nathi thank,,salli nasthiya witharai ethana inna samahra sirlata melo danumak na bn,,,kisima therumak nathi un inne,,,wena hoda thanak balala set weyan macho
thanks 
ekane me try eka...yako uba o/l karala iwara wela hoda computer certificate course ekakui
english course ekakui karapan....
ita passe A/L hodata goda daapan...magul natan nathiwa
![]()
aniwa thnx mcn karanna hoda course naane me lankwe








ඔකේ ඉන්න එවුන් අමු හොරු බන් .. මමත් ඔය මගුලට අහු උනා... කරපු මගුලකුත් නෑ ...සල්ලිත් නෑ ...මට තාම සහතික හම්බුනෙත් නෑ ...හරි සිලබස් එකකට අනුව නෙවේ බන ඔකේ උගන්නන්නේ. නෝට්ස් දෙන්නෙත් නෑ ....... හතුරෙක් වත් යවන්න හොද නෑ ඔය හොරු ගාවට... සීනි බෝල කතා වලට අහු වෙන්න එපා.......![]()
![]()
100% හරි උබ..ඔකේ ඉන්න එවුන් අමු හොරු බන් .. මමත් ඔය මගුලට අහු උනා... කරපු මගුලකුත් නෑ ...සල්ලිත් නෑ ...මට තාම සහතික හම්බුනෙත් නෑ ...හරි සිලබස් එකකට අනුව නෙවේ බන ඔකේ උගන්නන්නේ. නෝට්ස් දෙන්නෙත් නෑ ....... හතුරෙක් වත් යවන්න හොද නෑ ඔය හොරු ගාවට... සීනි බෝල කතා වලට අහු වෙන්න එපා.......![]()
![]()
ane manda ban hamooma hari ne kiyanawa ban mona karannad a therenen nee
thanks mcn after OL, u better do some java programming or C++ if u have any interest to study further in computer science.
thx
job ekak nam karanawa but wijeya eken nemei hoyala dunne. thawa course eka iwarakaralath na 
wijeya eke thama math giye awruddu 2kin withara clz giye najob ekak nam karanawa but wijeya eken nemei hoyala dunne. thawa course eka iwarakaralath na
![]()

a wunata course eke tikak karaddi mata epa wuna,a para man nathara wuna,man oya course eke advance eka kareth na,mata okungen 40k withara apahu ganna thiyenawa,welawak gihin ahala balanna oni dipu salli tika ganna puluwanda kiyala moko,man advance course eka karanna giye na
oke igena gannawanam oya 3D gena ehema hena unak thiyenna oni,anika uganwanna lectures la na,kalin eke igena gatta un thamai uganwanne
untath danne na pelak ewa uganwanna,wena mona katha da 