විල්පත්තුව
වර්ගපලය ව.කි.මි 1137
විල් ප්‍රමාණය - 60ක්
ලංකාවේ විශාලතම සහ පැරණිම ජාතික වනඋද්‍යානය ද වේ
2015 දී කොටි 49ක් හඳුනාගෙන ඇත
නැරබීමට සුදුසු කාල: පෙබරවාරි සිට ඔක්තෝබර් අතර
එක පාරටම ලොකුවට අයෙත් කතාකරන්න පටන් අරන්
සමහරවිට පායන හින්ද වෙන්න ඇති
වැස්ස ආවම අයෙත් අමතක වෙලා යයි.
ලංකාවේ මිනිස්සු එදත් අදත් හෙටත් එකයි.
ඕනෑම දෙයක් ඕපාදුපයක් වෙනවා.
කැලේ කපනවා කියල ආණ්ඩුව හොඳටම දන්නවා, ඇයි කිසිම පියවරක් නොගන්නේ?
සිංහලයාගේ ගොන්කම් ගිවිසුම් වලට යටවෙලා තියෙන්නේ
මේවා නැවත්තුවොත් ආණ්ඩුවත් පෙරළෙනවා එකයි
අපේ පර හැත්තට බැරිද බදුරුදීන් වැඩ කරන අමත්යන්සවලින් අයින් වෙන්න, උ එන රැස්වීම් මගහරින්න, කොටින්ම මාධ්‍ය සෙට් එකට බැරිද එක්ව කපලම දාන්න හැම නිවුස් එකකින්ම?
මේවා නිකන්ම හදන්න පුළුවන් දේවල්
මෙන්න ලස්සන, බලන්න නැතිවෙලා යන දේ

