Wilpattu - විල්පත්තුව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය

    විල්පත්තුව

    වර්ගපලය ව.කි.මි 1137
    විල් ප්‍රමාණය - 60ක්

    ලංකාවේ විශාලතම සහ පැරණිම ජාතික වනඋද්‍යානය ද වේ
    2015 දී කොටි 49ක් හඳුනාගෙන ඇත

    නැරබීමට සුදුසු කාල: පෙබරවාරි සිට ඔක්තෝබර් අතර


    එක පාරටම ලොකුවට අයෙත් කතාකරන්න පටන් අරන්
    සමහරවිට පායන හින්ද වෙන්න ඇති
    වැස්ස ආවම අයෙත් අමතක වෙලා යයි.

    ලංකාවේ මිනිස්සු එදත් අදත් හෙටත් එකයි.
    ඕනෑම දෙයක් ඕපාදුපයක් වෙනවා.

    කැලේ කපනවා කියල ආණ්ඩුව හොඳටම දන්නවා, ඇයි කිසිම පියවරක් නොගන්නේ?
    සිංහලයාගේ ගොන්කම් ගිවිසුම් වලට යටවෙලා තියෙන්නේ
    මේවා නැවත්තුවොත් ආණ්ඩුවත් පෙරළෙනවා එකයි

    අපේ පර හැත්තට බැරිද බදුරුදීන් වැඩ කරන අමත්යන්සවලින් අයින් වෙන්න, උ එන රැස්වීම් මගහරින්න, කොටින්ම මාධ්‍ය සෙට් එකට බැරිද එක්ව කපලම දාන්න හැම නිවුස් එකකින්ම?

    මේවා නිකන්ම හදන්න පුළුවන් දේවල්



    මෙන්න ලස්සන, බලන්න නැතිවෙලා යන දේ




     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එදා නම් කව්රුත් ඇහුවේ නෑ. අද කට්ටිය නින්දෙන් ඇහැරිලා. 2014 :lol::lol:



     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රස්නෙ ඵන්නම ඕන අපේ අයටත් විල්පත්තුව මතක් වෙන්න..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    එදා නම් කව්රුත් ඇහුවේ නෑ. අද කට්ටිය නින්දෙන් ඇහැරිලා. 2014 :lol::lol:




    2014 කෑගහපු කෙනා දැන් නිහඩව ඉන්නේ මන්ද??
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2014 කෑගහපු කෙනා දැන් නිහඩව ඉන්නේ මන්ද??




    දැන් බදුර්දීන් රනිල් ලග ඉන්න නිසා ජෙප්පො මුකුත් කියන්නෙ නැහැ.. :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    "යකෝ ගංජ කියන්නෙත් ගස් තමයි හේන් පිටින් කපලා ගිණිතියනකොට ඔය පරිසර වේදීන් බුදියගෙනද හිටියේ"

    Fb එකේ විල්පත්තු පෝස්ට් එකක තිබ්බ කමෙන්ට් එකක් :lol: