homeless?![]()


Ahhhomeless?![]()
sirawata??කලාකරුවන් වෙනුවෙන් විශ්රාම වැටුපක් දුන්නත් කමක් නෑ කාලකන්නි දේශපාලකයන්ට දෙන්නේ නැතුව

පොරට දන්න තරමින් අහේනියක් නෑ. කිරුළපන හන්දියේ හාඩ්වෙයාර් එකක් අයිතියි. රංජා සුපුරුදු පරිදි මීඩියා පඩ ෂෝ එකක් දානවා
pau ban, ape rate parana kalakaruwanta ath we thibena iranama gana itha kanagatui
THX ranja

මේ කලාකාරයො කියන එවුන් සල්ලි හොඳටම හම්බ කරලා බඩු ගහලා පාටි දාලා උපරිම ෆන් එකේ ඉන්නේ ,පස්සෙ නාකි වෙලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කියනවා සල්ලි දෙන්ඩ ජීවත් වෙන්ඩ

මම නිතරම දැකල තියනවා කිරුලපන හරියෙ, කලර් ලයිට් එක ලගදි එහෙම
දන්න විදියට පොර ඒ කාලෙ ඇත්තටම ඒ පැත්තෙ චන්ඩියෙක් කියලා නේද කියන්නෙ, පස්සෙ කවුරු හරි ඇක්ට් කරන්න චාන්ස් එකක් දීල පස්සෙ දුශ්ඨයගෙ චරිතෙ නැගල ගිහින් තියනවා
එහෙමකට අවුලක් තියන පොරක් නම් නෙමෙයි දන්න විදියට


