Wimal Ends Protest

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Wimal ends protest after Sri Lankan President Mahinda Rajapaksa visits him


Minister Wimal Weerawansa has ended his fast unto death after President Mahinda Rajapaksa visited him outside the UN office a short while ago. President Rajapaksa had offered Weerawansa water which the Minister accepted and he was later driven away in an ambulance.
 
Last edited:

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    man hituve wimal maruna kiyala vijalanaya hadila,,,kanne,bonne natuva hitiya ne,,thummulle rasneth vadi,,
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    hilarious, any way i have to say i really liked this one.. government should hold these type of events quite often i think.. better than watching a movie.. LOL
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,993
    411
    83
    AUH, CMB , DXB
    indiyawatath wad hapan ne lankawa

    Un eke porwal owata ravatei kiyala mun hithagena inne

    mokada me yaka nawaththuwe?

    mu eka helama kiwwane meka nawaththanne ekko aru panel eka nawaththuwoth
    nathnam uge maranayen kiyala

    aye mehema lankawa nondi karanne
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0

    මේ වගේ හාල් පාරුවෝ රට වෙනුවෙන් දිවි පිදුවොත් මම ඔලුවෙන් හිටගන්නවා.
    මම එලකිරි එකේ ඔට්‍ටුවක් දැම්මා විමල් කුසගින්නේ මැරුනොත් රුපියල් 50,000ක් දෙනවා කියලා.නමුත් කවුරුත් ඒක බාරගත්තෙ නෑ.කීයක් හරි හොයා ගන්න තිබුන චාන්ස් එකක් මටත් අහිමි වුනා.
    ලංකාවේ ඉන්න ඇමතිවරු තමන්ගේ පැවත්මට රටේ මිනිසුන්ගේ ජීවිත බිලි දෙනවා මිසක් මුන් එකෙක්වත් රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්නෙ නෑ.
    යුද්දය විකිනපු ජන නායකයෝ අන්තිමට කරන්නෙ හමුදාව පාවා දීලා තමන්ගේ පැවත්ම අරක්ෂා කරගන්න එක නේද?
    රට වෙනුවෙන් දිවි දෙන්න කැමති නායකයෝ ජනමාධ්‍යය නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට බය වෙනවද?

     
    පිටපත/දෙබස්/රංගනය/සංස්කරණය අන්තිම අසාර්ථකයි.එබැවින් නිෂ්පාදන වියදමද නොලබාම නාට්‍ය (හඬු ඟදක් පමණක් ඉතිරිකර)අවසන් විය!:dull::dull::dull:
    අහෝ තිබුනු ලකුණු ටිකත් .....:P
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    සිංහයෙක් වගේ මරණය තෙක් උපාවාස කීරීමට ශපථ කොරාපූ විමලයා,සුනඛයෙක් වගේ එතනින් නැගිටලා ගිහිල්ලා .මහින්ද ජනතාවට අවබෝධ කරවලා තියෙනවා විමල් කියන්නේ රණවිරුවගේ ජයග්‍රහනය තුලින් වීරයෙක් වීමට දඟලන නිවටයෙක් මිසක් රණවිරුවන් වෙනුවෙන් ජීවීතය පුදකීරිමට ලෑස්ති එකෙක් නොවෙයි කියලා.
    1942 දෙවෙනි ලෝක සංග්‍රාමය අවසානයේ, ජපන් අධිරජ්‍යයා, බටහිරට ප්‍රකාශ කෙරුවේ, යුද්දයේ සියලූම වගකීම ඔහු තනිවම බාර ගන්නවා කියලා නේද?
    නමුත් ෆොන්සේකලා, මහින්දලා, යුද්දයේ අන්තිම දවස්වල පිටරටවල ගිහිල්ලා හිටීයේ රණවිරුවන්ට කෙලවලා යුද්දය විකුනගෙන කන්න නේද?

     
    • Like
    Reactions: lkdood