Wimal Speak No Americano

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මටත් හිනා ගිය නිසා තමයි දැම්මෙ. ඒත් ලැජ්ජ වෙන්න ඕනෙ ලංකාවෙ එකෙක්ම මෙහෙම එකක් හැදුව එක ගැනනම්. මොනව උනත් ඒ මිනිහ රට වෙනුවෙන් කතා කරේ. අපේ එවුන් ආතල් ගන්නව. මේකත් සිංහල නමක් දාගත්තු හම්බයෙක්ගෙ වැඩක්. මොනා උනත් ලස්සනට එඩිට් කරල තියෙනව. මේ හැකියව රට වෙනුවෙන් යොදාගත්තනම් කොච්චර වටිනවද :rolleyes:



මේක දැක්ක ගමන් උඹලව තමයි මතක් උනේ. කමෙන්ට් එකක් රෙප් එකක් බම්ප් එකක් දීල යන්න
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    laugh8kb.gif
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Niyametama karala thiyenawa kolaa...eth Wimal paw banzzz..u witarai mehema hari deyak kiyanne inne US walata against wa..hari kawda kiyahallla balanna ekek wiruddawa kiyanne..anika u sanwedi wela mehema kiyana eka mehema joke ekata ganna honda na nadda?