Wimal Weerawansa ayin wela

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ape wimal amathithuma onna okkoma pattam epa kiyala yanna gihin kiyala news 1 k awa
    president ta inform karala
    Wadak karanna bari 1 kalinma gedara giya 1 nam agaya karanna ona

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    205wacm.jpg
     
    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    38
    Colombo 10.
    ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවාස,ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

    මේ මොහොතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් තමන්ගේ අරගලය ඉදිරියට ගෙන යන්නට නොහැකි වන බැවින් ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු සේවා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙන් දන්වා ඇත.

    ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා රජය හෝ මාතෘ භූමිය අපහසුතාවයට ලක් කරන්නට තමන්ට කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කරන බව හෙතෙම පෙන්වා දී තිබේ.

    මේ පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ප්‍රවෘත්තිය තමා දැනගත්තේද මාධ්‍යයෙන් බවත්,විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ලිපියක් මේ වන ‍තෙක් තමන් අතට පත් නොවූ බවත්ය.
     
    :rolleyes::rolleyes::rolleyes: