Win 10 ඉවත් කොට, Win 7 වලටම මාරු වුනෙමි.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,076
    113
    34
    කෙල්ල ළඟ
    :eek: machan ehema loku pramanayak data yanne nahane.
    :oo: windows dapu gaman thibba okkoma update kara. dan ehema godak data yanne naha.
    :baffled: matanam windows 7 hodai. 10 hodaaaaaaaaaaaaaaaaaai.
    මාත් එහෙම තමයි කලේ.. ෆස්ට් අප්ඩේට් එක දුන්නා සිස්ටම් දාපු ගමන්ම.. ඊට පස්සෙ අප්ඩේට් ඕෆ් කලා.. ඊට පස්සෙ Driver Booster දාලා ඩ්‍රයිවර්ස් ටික අප්ඩේට් කලා..

    තේරුම් ගනිල්ලා මෙතන කියන්නේ ලස්සන ගැන නෙමේ win7 වලට වඩා data use වෙනවා වැඩී 10 වල ප්‍රශ්නයක් නැහැ සල්ලි දීල අමතර data ගන්න එවුන්ට. ඒත් මම දුප්පතා බං 40GB විතරයි මාසෙටම.
    එහෙම අනව්‍යය විදියට ඩේටා කැපෙන්නෙ නෑ මචං.. මං කිව්ව විදියට අප්ඩේට් ඕෆ් කරපං.. ඊට පස්සෙ ගින්නක් නැහැ.. Windows 7 වලට වඩා සිය ගුණයක් හොඳයි 10 එක.. මාත් මුලින් හිතුවෙ චාටර් ඇති කියලා.. ස්පීඩ් එක අතින් පට්ටයි.. අනික බූට් වෙනවා පට්ට ස්පීඩ්.. ඒ මදිවට මේකට සපෝට් කරන සිංහල ෆොන්ට් එක පවා පට්ට.. ඉස්කෝල පොත ෆොන්ට් එක මන්දපෝෂණය හැදිල වගේ..:(
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    34,220
    37,421
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම මේක කරා සහෝ ඒත් වැඩක් උනේ නැහැ බං. මොකක් හරි මගුලකින් data යනව වැඩි. update disable කරල තිබ්බෙත්. ඒත් වැඩක් උනේ නැහැ පැය 1 1/2 කින් 700MB වගේ ගිහින් තිබ්බ ඔහොම ගියොත් 40GB වලට 0 වෙයි බලං ඉන්නකොට. :dull:
    umbe amma horen blue dowload karanawa athi ban
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,165
    14,931
    113
    ඒ මදිවට මේකට සපෝට් කරන සිංහල ෆොන්ට් එක පවා පට්ට.. ඉස්කෝල පොත ෆොන්ට් එක මන්දපෝෂණය හැදිල වගේ..:(
    :sorry: machan mama windows 10 language pack eka update kara iskola potha apahu install una ban. uba dannawada eka ayn karanna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,076
    113
    34
    කෙල්ල ළඟ
    :sorry: machan mama windows 10 language pack eka update kara iskola potha apahu install una ban. uba dannawada eka ayn karanna.
    මහ මෝඩ වැඩක් කරල තියෙන්නෙ.. මම නම් මලාට ඉස්කෝල පොත නම් දාගන්නෑ.. බලපං නිර්මල එකේ ලස්සන.. මාර පැහැදිලියි ෆොන්ට් එක.. මලිති එක වගේ..:)

    sHEPQ9n.png

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,379
    3,097
    113
    斯里蘭卡
    මහ මෝඩ වැඩක් කරල තියෙන්නෙ.. මම නම් මලාට ඉස්කෝල පොත නම් දාගන්නෑ.. බලපං නිර්මල එකේ ලස්සන.. මාර පැහැදිලියි ෆොන්ට් එක.. මලිති එක වගේ..:)


    :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,165
    14,931
    113
    මහ මෝඩ වැඩක් කරල තියෙන්නෙ.. මම නම් මලාට ඉස්කෝල පොත නම් දාගන්නෑ.. බලපං නිර්මල එකේ ලස්සන.. මාර පැහැදිලියි ෆොන්ට් එක.. මලිති එක වගේ..:)

    sHEPQ9n.png

    :( amuthu look ekak thiyenawa thami. iskola potha ayn karala balanna ona.
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    95
    63
    fiji island
    Boru kiyanna epa ban......

    mama oka apu dawase idan ada wenakam duwanawa..........

    mama browse karana welawata hara ....... eka kilobyte ekakwath yanne na anith welawan walata...........

    mage lap eke kalin windows 7 thibbe...... win 7 wada kalata wada speed me lap ekema win 10 duwanawa............

    crash wena gathi..... stuck wena gathiyak na......

    Drivers ehema godak stable eke wada karanawa...... boot time ekath fast.....

    3 months...............

    :nerd::nerd::nerd::nerd::nerd:



    :yes::yes::yes: ow ..ban patta speed win 7 walata wada,,,lap eke heat wenneth naa,,,
     

    Ayeshlive

    Member
    Jul 1, 2011
    10,570
    943
    0
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙම අනව්‍යය විදියට ඩේටා කැපෙන්නෙ නෑ මචං.. මං කිව්ව විදියට අප්ඩේට් ඕෆ් කරපං.. ඊට පස්සෙ ගින්නක් නැහැ.. Windows 7 වලට වඩා සිය ගුණයක් හොඳයි 10 එක.. මාත් මුලින් හිතුවෙ චාටර් ඇති කියලා.. ස්පීඩ් එක අතින් පට්ටයි.. අනික බූට් වෙනවා පට්ට ස්පීඩ්.. ඒ මදිවට මේකට සපෝට් කරන සිංහල ෆොන්ට් එක පවා පට්ට.. ඉස්කෝල පොත ෆොන්ට් එක මන්දපෝෂණය හැදිල වගේ..:(
    :yes: :yes:
    Cortana, Start menu tiles, action center, notifications, me wage features mata elatama set wuna.

    Mageth data yanne na wadiya. Win 10 install karapu dawase 15GB giya mokada mama aluth lap ekakata setup kar Windows 7 download karannath wuna nisa. Eeta passe dawasata 2GB wage yanne WIndows 7 thiyana kaleth ehemai.
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    Win10 Auto update වෙන සීන් එකක් මගෙත් තිබුනා. වෙබ් එකෙ තියනව එක නවත්තන්න ඔනි විදිය.
     

    KingCM

    Member
    Jul 23, 2013
    6,920
    948
    0
    www.biogen.lk
    Win10 Auto update වෙන සීන් එකක් මගෙත් තිබුනා. වෙබ් එකෙ තියනව එක නවත්තන්න ඔනි විදිය.

    update witharak nemei...... install wena thamanta wadak nathi apps unath uninstall karanna puluwan...... ethakota thawath ram eka save wenawa..... :):):)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    575
    0
    Moratuwa
    මම මේක කරා සහෝ ඒත් වැඩක් උනේ නැහැ බං. මොකක් හරි මගුලකින් data යනව වැඩි. update disable කරල තිබ්බෙත්. ඒත් වැඩක් උනේ නැහැ පැය 1 1/2 කින් 700MB වගේ ගිහින් තිබ්බ ඔහොම ගියොත් 40GB වලට 0 වෙයි බලං ඉන්නකොට. :dull:

    :no: windows 10 vala update disable karanna ba
    enterprise version eke puluwan, pro eke delay karanna puluwan
    home eke ba. namuth pro eke group policy gihin karanna puluwan scene
    ekak tiyenava namuth ova karada vada. ita vada windows 7 hodai.
    directx 12 games avama windows 10 dagannava. ethakam windows 10 valin vadak na. windows 10 tiyenne directx12 games valatai.