Win10 Auto update වෙන සීන් එකක් මගෙත් තිබුනා. වෙබ් එකෙ තියනව එක නවත්තන්න ඔනි විදිය.
group policy gihin puluwan. pro ,enterprise eke vitarai.
Win10 Auto update වෙන සීන් එකක් මගෙත් තිබුනා. වෙබ් එකෙ තියනව එක නවත්තන්න ඔනි විදිය.
7 patta slow ..... eka aththa....... mama dan 7 use karanne VMware wala software chack karanna.... podi podi jalthara wada walata.....
මහ මෝඩ වැඩක් කරල තියෙන්නෙ.. මම නම් මලාට ඉස්කෝල පොත නම් දාගන්නෑ.. බලපං නිර්මල එකේ ලස්සන.. මාර පැහැදිලියි ෆොන්ට් එක.. මලිති එක වගේ..
![]()

මචං Win 10 එක හදල තියෙන්නේ data වලට කෙලවන්න. update disable කලත් app store වලටයි තව නොපෙනෙන මොන මගුලකට හරි data නාස්ති කරනවා අම්බානට. ඔය දුක නැහැ Win 7 වල නම්. "වැඩි ලස්සන data නාස්තියට මුල වේ"![]()
![]()
Cortana, Start menu tiles, action center, notifications, me wage features mata elatama set wuna.
Mageth data yanne na wadiya. Win 10 install karapu dawase 15GB giya mokada mama aluth lap ekakata setup kar Windows 7 download karannath wuna nisa. Eeta passe dawasata 2GB wage yanne WIndows 7 thiyana kaleth ehemai.







e monavada bn ochchara up venne?

e monavada bn ochchara up venne?
oka pacha kiyanne ban, davasata 2GB yanava nam, ehenam ape 40GB package eka ivarai ne.,![]()
https://kat.cr/destroy-windows-10-spying-1-5-0-build-500-4realtorrentz-t11416291.html