Win 10 Activation හෙල්පුවක් ඕන

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මචන් ටොරන්ට් වල පොඩ්ඩක් බලපන් ප්‍රී-ක්‍රැක්ඩ් වින්ඩෝස් 10 සෙටප් තියෙනව.:yes:
    මම දැම්මෙ එහෙම එකක්. ;)
    ඒ සෙටප් එකේ KMS ප්‍රීඇක්ටිවේටඩ් & ඔෆිස් 2016 බිල්ට්-ඉන්. :P
    කිසි කරදරයක් නෑ,ඉන්ස්ටෝල් කරන වෙලාවෙදි අහනව නෝමල් වර්ශන් එකද KMS ඇක්ටිවේටඩ් එකද කියල,එච්චරයි.
    ඔච්චර කරදර වෙන්න ඕනෙ නෑ මචන්.

    මොනා කොහොම (අප්ග්‍රේඩ්/ක්ලීන් ඉන්ස්ටෝල්) ඉන්ස්ටෝල් කරත් මතක ඇතුව ඉන්ස්ටොලේශන් ඉවරවුනාම බිල්ට්-ඉන් "ඩිස්ක් ක්ලීනප්" ටූල් එකෙන් ක්ලීන් කරන්න "සිස්ටම් ෆයිල්ස්","ඕල්ඩ් වින්ඩෝස් ෆයිල්ස්" ටික් කරල. ගිගාබයිට් ගානක් ෆ්රී වෙනව. :yes:

    වයි-ෆයි වලින් කනෙක්ට් වෙනවනම් "මීටර්ඩ් කනෙක්ක්ශන්" එකක් විදියට ඒක සෙට් කරන්න,එතකොට ඔටෝ-අප්ඩේට් නවතිනව.

    ඔටෝ-ඩ්‍රයිවර් අප්ඩේට් එකත් ඕෆ් කරන්න එතකොට, ඔය ඩ්‍රයිවර් අවුල් වැටෙන එකක් නෑ.:cool:
     
    Rep+++
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    kmspico එක දැම්මහම හැම තිස්සෙම වෙලාව වරදින කෙස් එකක් තියේද බන්. :eek: