Win 7 desktop එකේ screen එක උඩටම mouse එක ගෙනියපුවම hidden වෙලා තියෙන task bar එකක් open වෙන ක්‍රමයක් තියෙනවා නේද බන්.

අර අපේ partition (C,D,E,F) එහෙම මතුවෙලා පෙන්නන gadget එක
ඒක set කරගන්නේ කොහොමද මචං.

අර අපේ partition (C,D,E,F) එහෙම මතුවෙලා පෙන්නන gadget එක

ඒක set කරගන්නේ කොහොමද මචං.