Win 7 Ultimate recover කරන්නේ කොහොමද
මචංලා මගේ ලැප් එකේ වින් 7 අල්ටිමේට් තියෙන්නෙ. ලැප් එක හෙනම ස්ලෝ වෙලා. මට ඕනෙ දාලා තියෙන සියළුම ප්‍රෝගෑම් ටික නැති වෙලා වින් 7 විතරක් ඉතිරි වෙන්නයි. පස්සෙ මට ඕන කරන ප්‍රෝගෑම් දාගන්න පුළුවන්නෙ. වින් 7 වල කොහේ හරි option එකක් තියෙනවද. නැත්තම් වෙන විකල්පයක් තියනවද මචංලා. format කරන්නෙ නැත=ව කර ගන්නයි මට ඕනෙ. තෑන්ක්ස් උඹලට...