Win 7 Ultimate recover කරන්නේ කොහොමද

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Win 7 Ultimate recover කරන්නේ කොහොමද

    මචංලා මගේ ලැප් එකේ වින් 7 අල්ටිමේට් තියෙන්නෙ. ලැප් එක හෙනම ස්ලෝ වෙලා. මට ඕනෙ දාලා තියෙන සියළුම ප්රෝගෑම් ටික නැති වෙලා වින් 7 විතරක් ඉතිරි වෙන්නයි. පස්සෙ මට ඕන කරන ප්රෝගෑම් දාගන්න පුළුවන්නෙ. වින් 7 වල කොහේ හරි option එකක් තියෙනවද. නැත්තම් වෙන විකල්පයක් තියනවද මචංලා. format කරන්නෙ නැත=ව කර ගන්නයි මට ඕනෙ. තෑන්ක්ස් උඹලට...:)
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    වින් 7 වල කොහේ හරි option එකක් තියෙනවද. format කරන්නෙ නැත=ව කර ගන්නයි මට ඕනෙ.
    දන්න අය උදව්වක් කරපල්ලා මචංලා.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ooka genuine windows 7 da thiyenne? ehemanum bohovita recovery partition ekak athi. eeken puluvan karaganna. ehema naththum e vage option ekak thiyenne Windows 8 vala thamai.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ooka genuine windows 7 da thiyenne? ehemanum bohovita recovery partition ekak athi. eeken puluvan karaganna. ehema naththum e vage option ekak thiyenne Windows 8 vala thamai.
    එහෙමද බං... තෑන්ක්ස් උඹට මචං.....:(:(:(