Win 8 SL vs Pro

ASR

Active member
  • Feb 21, 2007
    742
    244
    43
    හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා.
    මගේ යුළුවෙක්ට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව. මිනිහ ලැප්ටොප් එකක් ගන්න යන්නේ. ඒකේ තියෙන වින්ඩෝස් 8 SL කියල එකක්.
    වින්ඩෝස් 8 එකේ සින්ගල් ලැන්ග්වේජ් වර්ෂන් එකයි පොෆෙෂනල් වර්ෂන් එකයි අතර තියෙන වෙනස මොක්ද?
    සින්ගල් ලැන්ග්වේජ් එකේ ඉන්ටර්ෆේස් එක විතරද තනි ලැන්ග්වේජ් එකෙන් තියෙන්නේ. සිංහල භාශාවෙන් ඉන්ටර්ෆේස් තියෙන සොෆ්ට්වෙයාර් වැඩ කරයිද? සිංහල හරි වෙනත් භාෂාවකින් හරි ටයිප් කරන්න පුළුවන්ද?

    මොනවද සින්ගල් ලැන්ග්වේජ් වර්ෂන් එකේ අඩු කොටස්?

    පාවිච්චි කරල තියෙන අයගෙන් උපදෙස් ඕන.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    වැඩි යමක් නම් දන්නේ නෑ.. මම වැඩකරන තැනට අලුතෙන් ගෙනාපු PC වලට ඔරිජිනල් ආවේ Windows 8 SL version එක. ඒක domain එකකට connect කරන්න බෑ, workgroup විතරයි. ඒක නිසා වෙන මොකුත් බලන්නේ නැතුවම PRO වලට upgrade කරා..
     
    • Like
    Reactions: ASR

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    SL version eke machan built in ena Language Pack ekata amatharawa wena Language Packs install karanna ba.:no: e kiyanne sinhala language ekata system eka support na. Unicode fonts support karannet na. Mage friend kenek lagat tibuna Win8 Chinese SL version eka tiyena lapak.eke english walata language eka maru karanna ba. Sinhala Unicode program eka install kalata aye restart kalama wada na. format karala wena windows 8 version ekak dammat wadak naha machan serial number eka BIOS wala built-in ena nisa net giya gaman ayeth SL version ekata watenawa. :angry:
     
    • Like
    Reactions: ASR

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වින්ඩෝස් ගැහුවට ඔය තරම් දන්නෑ බන් බුම්ප් තමා :baffled:
     
    Last edited:
    • Like
    Reactions: ASR

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    අල මල්ලි;17657898 said:
    වැඩි යමක් නම් දන්නේ නෑ.. මම වැඩකරන තැනට අලුතෙන් ගෙනාපු PC වලට ඔරිජිනල් ආවේ Windows 8 SL version එක. ඒක domain එකකට connect කරන්න බෑ, workgroup විතරයි. ඒක නිසා වෙන මොකුත් බලන්නේ නැතුවම PRO වලට upgrade කරා..

    උත්තරේට ස්තූතියි. ඩොමේන් එකට කනෙක්ට් කරන්න බෑ කිවේ මොකක්ද බන්. ටිකක් පැහැදිලි කරල දියන්කො.

    SL version eke machan built in ena Language Pack ekata amatharawa wena Language Packs install karanna ba.:no: e kiyanne sinhala language ekata system eka support na. Unicode fonts support karannet na. Mage friend kenek lagat tibuna Win8 Chinese SL version eka tiyena lapak.eke english walata language eka maru karanna ba. Sinhala Unicode program eka install kalata aye restart kalama wada na. format karala wena windows 8 version ekak dammat wadak naha machan serial number eka BIOS wala built-in ena nisa net giya gaman ayeth SL version ekata watenawa. :angry:

    උත්තරේට ස්තූතියි. සිංහල යුනිකෝඩ් වලින් ඉන්ටර්ෆේස් එක තියෙන සොෆ්ට්වෙයාර් වැඩ කරන්න බැරිවෙයි වගේ නේද? ඔෆිස් එකට හදපු සොෆ්ට්වෙයාර් වල සමහර ඒවගේ ඉන්ටර්ෆේස් තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලින්.
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    උත්තරේට ස්තූතියි. සිංහල යුනිකෝඩ් වලින් ඉන්ටර්ෆේස් එක තියෙන සොෆ්ට්වෙයාර් වැඩ කරන්න බැරිවෙයි වගේ නේද? ඔෆිස් එකට හදපු සොෆ්ට්වෙයාර් වල සමහර ඒවගේ ඉන්ටර්ෆේස් තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලින්.[/QUOTE]

    ow machan. unicode fonts monatawat support karanne na. enisa SL version eka nathi lap ekak ganna eka tamai hoda.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    උත්තරේට ස්තූතියි. සිංහල යුනිකෝඩ් වලින් ඉන්ටර්ෆේස් එක තියෙන සොෆ්ට්වෙයාර් වැඩ කරන්න බැරිවෙයි වගේ නේද? ඔෆිස් එකට හදපු සොෆ්ට්වෙයාර් වල සමහර ඒවගේ ඉන්ටර්ෆේස් තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලින්.

    ow machan. unicode fonts monatawat support karanne na. enisa SL version eka nathi lap ekak ganna eka tamai hoda.[/QUOTE]

    ‍එහෙම කියල තමයි මමත් අඩමානෙකට උපදෙස් දුන්නේ. තැන්ක් යූ මචන්.
    මයික්‍රෝසොෆ්ට් කාරයින්ට හෙන ගහන්න උන් මේ සිංගල් ලැන්ග්වේජ් වර්ෂන් එක ගැන මොකවත් තොරතුරක් නිකුත් කරල නෑ. :angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උත්තරේට ස්තූතියි. සිංහල යුනිකෝඩ් වලින් ඉන්ටර්ෆේස් එක තියෙන සොෆ්ට්වෙයාර් වැඩ කරන්න බැරිවෙයි වගේ නේද? ඔෆිස් එකට හදපු සොෆ්ට්වෙයාර් වල සමහර ඒවගේ ඉන්ටර්ෆේස් තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලින්.