මේක ADIC and Sri Lanka Youth එකෙන් organize කරන competition එකක. ඔයාලට තියෙන්නේ කවුරු, කොහොම, කොතැන "බිව්වත්" පොවන උන්ට හිනා කියන concept එකට හොද creative idea එකක් ඉදිරිපත් කරන්න.
මම ගිය අවුරුද්දේ තිබ්බ short film competion එකෙන් 3rd place එක ගත්ත. මේ තියෙන්නේ ඒ video එක. මට handicam එකක් ලැබුන prize එකට
ඉතින් ඔයාලටත් හොද idea එකක් ටියෙනවනන් මේකට දාන්න. Drama ගැන ලොකු දැනුමක් ඕනේ නෑ අනික මේකේ ප්‍රවීන නළු නිලියෝ පුහුණුවකුත් දෙනවා හොදම ideas තියෙන අයට. මේකේ මුලින්ම දිස්තික්ක වලින් හොදම ඒවා තෝරනවා ඊට පස්සේ තමයි අන්තිම එක තියෙන්නේ. දිනුවත් නැතත් මේක ඔයාලට හොද අත්දැකීමක් වෙයි.
මේ ගිය සැරේ දිනපු අය







