අඩෝ මිගා උබ අවුරුද්දකින් නාකි වෙලා නේද?දැන් නෙ යකෝ දැක්කෙ!සුබම සුබ උපන්දිනයක් වේවා මචන්!


කට්ටියට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා...
ප්රශ්න ටිකක් අහනවා මේවට උත්තර දීලා Filesonic Premium Account කිහිපයක් දිනාගන්න පුළුවන් අඩුමගානේ මාසෙක 2ක account 3ක් දෙන්න බලාපොරොත්තුවෙනවා
මම තමයි තෝරගන්නේ කවුද ජයග්රාහකයා කියලා, ප්රශ්න වැඩිය අමාරු නැති නිසා random select කරනවා.
![]()
films, tv series බලන අයට නම් අමාරුවෙන එකක් නෑ
1.හැමෝම දන්නවනේ Prison Break TV series එක, ඒකේ Theodore Bagwell(T-Bag) අමතක නැතුව ඇතිනේ... ප්රශ්නය අදාල වෙන්නේ මේ චරිතයට. 'T-Bag' හිරගෙවල් කීයකින් පැනලා ගිහින් තියෙනවද? ඒවා මොනවාද? වඩාත් පැහැදිලි පිලිතුරක් බලාපොරොත්තුවේ.
2.Harry Potterව දන්නවනේ, Snape වත් මතක ඇති... Snape අන්තිමට හොඳ කෙනෙක් වෙලා මැරෙනවා, එයාගේ තරුණ කාලේ කෙල්ලෙක්ට ආදරේ කරා ඒ කවුද?
3.ජේසුස් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ වසර 3ක් එකට ගතකලායැයි කියවෙන film එක මොකක්ද?
newly added-
4.Expendables හි Trench මැරකම් වලින් අයින් වෙන්නේ ඇයි?
nodakin umbath ahuwe hatharawaran title 3k genane yakow ..ahapiyako X-files, fringe, game of thrones gena
![]()



