මගේ ලැපේ වින්ඩෝස් 10 වල අවුලක් නිසා බූට් වෙන්නේ නෑ. ෆොර්මැට් කරන්න වගෙ වැඩ දාන්නත් බයයි ඩේටා නැති වෙයි කියලා. ඒ නිසා උබුන්ටු ලයිව් ගිහින් උබුන්ටු වල තියෙන එක්සෙල් ඕපන් කරගෙන පැය 5ක් විතර වැඩ කරොත් ඒක මගෙ ලැපට අවුලක් වෙයිද? අවුලක් වෙනව නම් වෙන්නෙ රැම් එකටද හාර්ඩ් එකටද? පෙන් එකෙන් බූට් කරන එකද හොඳ සීඩි එකෙන් බූට් කරන එකද? පෙන් එකෙන් බූට් කරොත් පෙන් එක ඩැමේජ් වෙන්න පුළුවන්ද?


