win10 unicode error pls help

madusankammk

Member
Jul 19, 2018
3
0
0
මගේ ලැප් එකේ සිංහල ටයිප් කරනකොට සමහර වචන ලියනකොට අකුරු එහෙට මෙහෙට පයිනවා.
මේ පොස්ට් දන්නෙත් වෙන ලැප් එකකින්. වාර්තාව කියලා ලියද්දි වදින්නේ ඉමේජ් එකේ විදහට.

Capture.jpg
 

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Win 10 වල ඕක වෙනව. Iskola potha Font එක Font Folder එකට copy paste කරපන්.
    ඒත් windows update එකක් ගියාට පස්සෙ ආයෙම ඔය සීන් එක වෙනව.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Win 10 වල ඕක වෙනව. Iskola potha Font එක Font Folder එකට copy paste කරපන්.
    ඒත් windows update එකක් ගියාට පස්සෙ ආයෙම ඔය සීන් එක වෙනව.

    පයිනෙක හදන්න ඔය උඩ තීන සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න වෙනව. as far as I know not a single windows system supports typing in sinhala CORRECTLY without that 3rd party app formerly developed by siyabasa and presently distributes by a govt institute.