Winamp දාගෙන අතීතයට ගියා.
උබලාට මතක ඇති නේද අපි ඉස්සර මේ Player එක දාගේන කොච්චර අතල් එකක් ගත්තද කියල.

මම නම් ඉස්සර එන එන එකාව Computer එක ගාවට අරන් ගිහින් කැමති Song එකක් කියන්න මේකෙන් දාලා දෙනවා කියනව (F3 ගහලා Search කරල දේන්න පුලුවන්.)

කොච්චර Players අවත් මේකට ගහන්න ඒ දවස් වල එකක් තිබ්බේ නෑ.
උබලත් Install කරගෙන ඒ කාලේ මේකේන් අහපු සිංදු දෙක තුනක් අහපන්. හිත ඇත්තටම අතීතයට යනවා.
මෙන්න මම Download කරපු ලින්ක් එක
http://www.oldversion.com/windows/winamp-2-81
ජය වේවා..