Winamp දාගෙන අතීතයට ගියා.

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Winamp දාගෙන අතීතයට ගියා.

    winamp_classic.png

    Winamp.png

    උබලාට මතක ඇති නේද අපි ඉස්සර මේ Player එක දාගේන කොච්චර අතල් එකක් ගත්තද කියල.:(:(

    මම නම් ඉස්සර එන එන එකාව Computer එක ගාවට අරන් ගිහින් කැමති Song එකක් කියන්න මේකෙන් දාලා දෙනවා කියනව (F3 ගහලා Search කරල දේන්න පුලුවන්.):rofl::rofl:

    කොච්චර Players අවත් මේකට ගහන්න ඒ දවස් වල එකක් තිබ්බේ නෑ.

    උබලත් Install කරගෙන ඒ කාලේ මේකේන් අහපු සිංදු දෙක තුනක් අහපන්. හිත ඇත්තටම අතීතයට යනවා.

    මෙන්න මම Download කරපු ලින්ක් එක
    http://www.oldversion.com/windows/winamp-2-81

    ජය වේවා..:):)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    player eka witarak madi ara belek speaker dekakuth ona issara tibbaa....dan tiyenne sub ekakne..hehehe:lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    yeah yeah... oke skin dancers ehema issara hoya hoya da gaththe.. e kale ithin song ekak download karagannawa kianneth sahena deyakne
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    1998 විතර පෙන්ටියම් ප්‍රොසාගෙ මල්ටිමීඩියා වර්ශන් එකක් එක්ක මැෂින් එකක් ගහල වින් ඈම්ප් දාගෙන MP3 ටිකක් අහන එක තමා ඒ කාලෙ ජිමික්ස් එක. ඔ්ඩියෝ සීඩී හිගාකාගෙන ඇවිත් එන්කෝඩ් කරල MP3 සෙට් එකක් හදාගත්තම ඉතිං සෙට් එකේ පොර තමා.
    අනික තමා මේවට ආපු ස්කින් සහ ප්ලගින්. හප්පා බෆල් සෙට් එකක ප්ලගින් එකක් ආව ඒ කාලෙ ඇත්තටම වයස් ඛේදයකින් තොරව කට්ටියම කොර උනා.

    winamp.JPG

    +13
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    1998 විතර පෙන්ටියම් ප්‍රොසාගෙ මල්ටිමීඩියා වර්ශන් එකක් එක්ක මැෂින් එකක් ගහල වින් ඈම්ප් දාගෙන MP3 ටිකක් අහන එක තමා ඒ කාලෙ ජිමික්ස් එක. ඔ්ඩියෝ සීඩී හිගාකාගෙන ඇවිත් එන්කෝඩ් කරල MP3 සෙට් එකක් හදාගත්තම ඉතිං සෙට් එකේ පොර තමා.
    අනික තමා මේවට ආපු ස්කින් සහ ප්ලගින්. හප්පා බෆල් සෙට් එකක ප්ලගින් එකක් ආව ඒ කාලෙ ඇත්තටම වයස් ඛේදයකින් තොරව කට්ටියම කොර උනා.

    winamp.JPG

    +13

    kahapaata wage skin ekak ekka neda buffel set ekath apuu eka tibbe? issara setup wage
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    1998 විතර පෙන්ටියම් ප්‍රොසාගෙ මල්ටිමීඩියා වර්ශන් එකක් එක්ක මැෂින් එකක් ගහල වින් ඈම්ප් දාගෙන MP3 ටිකක් අහන එක තමා ඒ කාලෙ ජිමික්ස් එක. ඔ්ඩියෝ සීඩී හිගාකාගෙන ඇවිත් එන්කෝඩ් කරල MP3 සෙට් එකක් හදාගත්තම ඉතිං සෙට් එකේ පොර තමා.
    අනික තමා මේවට ආපු ස්කින් සහ ප්ලගින්. හප්පා බෆල් සෙට් එකක ප්ලගින් එකක් ආව ඒ කාලෙ ඇත්තටම වයස් ඛේදයකින් තොරව කට්ටියම කොර උනා.

    winamp.JPG

    +13

    ahh man kiwwe Jetaudio... sorry sorry

    Jet-Audio_4.81.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yeah yeah... oke skin dancers ehema issara hoya hoya da gaththe.. e kale ithin song ekak download karagannawa kianneth sahena deyakne

    ඉස්සර තිබ්බ සිගිති ආතල් දැන් තියන ආතල් වලට වඩා මාර ආතල් බන්.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    winamp_classic.png

    Winamp.png

    උබලාට මතක ඇති නේද අපි ඉස්සර මේ Player එක දාගේන කොච්චර අතල් එකක් ගත්තද කියල.:(:(

    මම නම් ඉස්සර එන එන එකාව Computer එක ගාවට අරන් ගිහින් කැමති Song එකක් කියන්න මේකෙන් දාලා දෙනවා කියනව (F3 ගහලා Search කරල දේන්න පුලුවන්.):rofl::rofl:

    කොච්චර Players අවත් මේකට ගහන්න ඒ දවස් වල එකක් තිබ්බේ නෑ.

    උබලත් Install කරගෙන ඒ කාලේ මේකේන් අහපු සිංදු දෙක තුනක් අහපන්. හිත ඇත්තටම අතීතයට යනවා.

    මෙන්න මම Download කරපු ලින්ක් එක
    http://www.oldversion.com/windows/winamp-2-81

    ජය වේවා..:):)

    Winamp: Did wonders back in the days. Great memories.