Window ජරාව දැන් සැපද? 😋

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හා කියපල්ලාකෝ ෆික්ස් එක එන වෙලාවක් 😄
    අප්ඩේට් එකක් ඇවිත් ඉබේ හරියයි නේ 😄
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,456
    8,928
    113
    mata me welawe maru kunu harupa tikak mathak wenawa ban.
    muna balan kiyanna thibba nam maru.

    labbe linux, Internet kiyanne okkoma nemei.
    100% neme kiwwe. Linux naththam Internet na thama. Windows wlin korala blnnko
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හා කියපල්ලාකෝ ෆික්ස් එක එන වෙලාවක් 😄
    අප්ඩේට් එකක් ඇවිත් ඉබේ හරියයි නේ 😄
    ඔන් කරගෙන සේෆ්මෝඩ් ගිහින් කුනු අරන්දාල පටන්ගන්නවා කියන්නේම ශකබුං තමයි.🤣
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    එක නෙමේ update release කරපු team එකට දැන් ගූ ගිහින් ඇතී නේ.🤣
    හිතහන්කෝ ඉතිං

    ඒ වුණාට ඒක රිමෝට් කරන්න පුළුවන් එකක් නෙමෙයි නේ.
    හුකනවා. පිසිකලි සර්වර්ස් එකින් එක රිස්ටාර්ට් කරපංකෝ දැන්
    ------ Post added on Jul 19, 2024 at 7:55 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    safe boot කරල file reverse කරල boot කරගනී දන්න එකා. එක කරගන්න බැරි උන්ට හික් ගැවෙනව අරුන් fix කරල patch එව්වත් වැඩක් නෑ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    hard eka enclosure ekakata gahala wena pc eken pluwan neda
    vwMuXgy.jpg

    Home user kenekta nam puluwan. Eth Hospitals, Airlines, Mass firms wage massive endpoints godak thiyena ewage ohoma karanne kohomada?

    Stored data tika ganna puluwan. Eth run wuna clients tika aaye mula idan install karanna epai.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    vwMuXgy.jpg

    Home user kenekta nam puluwan. Eth Hospitals, Airlines, Mass firms wage massive endpoints godak thiyena ewage ohoma karanne kohomada?

    Stored data tika ganna puluwan. Eth run wuna clients tika aaye mula idan install karanna epai.
    mama danne ne.. ara file ekak delete karama hari yana case ekak tynwa neda? hari yanwada?

    meka

    1. Boot Windows into Safe Mode or WRE.

    2. Go to C:\Windows\System32\drivers\CrowdStrike

    3. Locate and delete file matching "C-00000291*.sys"

    4. Boot normally.

    Boot wen nathnam windows bootable drive ekak hadagena hard eka galawan nathuwa restore image option eken ghn drive eke file eka delete karanath pluwan.
     
    • Like
    Reactions: kasun_kbp

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බාගෙට කියනකන් වෙලා තියෙන එක හරියට පැහැදිලි කරන්නකො කවුරු හරි. මේක අපේ PC වලට impact වෙලා නැත්තෙ ඇයි?
    මම නං වින්ඩෝස් 10 :love:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    mama danne ne.. ara file ekak delete karama hari yana case ekak tynwa neda? hari yanwada?

    meka

    1. Boot Windows into Safe Mode or WRE.

    2. Go to C:\Windows\System32\drivers\CrowdStrike

    3. Locate and delete file matching "C-00000291*.sys"

    4. Boot normally.

    Boot wen nathnam windows bootable drive ekak hadagena hard eka galawan nathuwa restore image option eken ghn drive eke file eka delete karanath pluwan.
    Meka karama hari. Ehemath nathnam Crowstrike Folder eka CrouwStrike_Old kiyala rename karath hari
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    දැන් ඩොට් නෙට් වලින් හදපු ඒවාත් මේමද? ආයිබෝවන්