Window Tint - වින්ඩෝ ටින්ට් වලට හොඳ තැනක් කියන්න මිත&#3540

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    108
    43
    Window Tint - වින්ඩෝ ටින්ට් වලට හොඳ තැනක් කියන්න මිත&#3540

    යාලුවනේ මට කියනවද මගේ 406 එකේ වින්ඩෝ ටින්ට් කරගන්න සුදුසුම තැනක්. ඔයාලගේ අදහස් කොහොමද? වැඩේ හොඳටම තියෙන්න ඕන කාලයක් ගියාම ගැලවී ගැලවී යන්නෙ නැති වා බුබුළු එන්නේ නැති හොඳම විදියට කරගන්නවා නම් කොහෙද වඩාත් සුදුසු? ප්‍රධානම දේ තමයි අව්වේ පාර්ක් කලාම එන දැඩි උෂ්ණත්වය අවම කර ගැනීම සහ තද හිරු රශ්මිය ඇති දිනවල ගමන් කරන විට ඇතුලට හිරු රශ්මිය වැටීම අවම කර ගැනීම.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    දැන් ටින්ට් කරලා වැඩක් නෑ නේද මොකද ටින්ටඩ් ඔරිජිනල් ආවෙ නැතුව පොලිසියට අහු උනොත් ගලවන්න ඕන
    ඔය ගැන ත්‍රෙඩ් කීපෙකුත් ගියා මේකෙම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    දැන් ටින්ට් කරලා වැඩක් නෑ නේද මොකද ටින්ටඩ් ඔරිජිනල් ආවෙ නැතුව පොලිසියට අහු උනොත් ගලවන්න ඕන
    ඔය ගැන ත්‍රෙඩ් කීපෙකුත් ගියා මේකෙම

    ඔරිජිනල් ආව කියල කියන්න පුළුවන් නේ ඕන කෙනෙකුට
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ඔරිජිනල් ආව කියල කියන්න පුළුවන් නේ ඕන කෙනෙකුට

    එහෙම කියන්නේ කොහොමද බන්? ෂටර් එක පාත් කරන්න කියල බලනවා උඩින් කපපු කෑල්ල.නිකන්ම අහු වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113

    එහෙම කියන්නේ කොහොමද බන්? ෂටර් එක පාත් කරන්න කියල බලනවා උඩින් කපපු කෑල්ල.නිකන්ම අහු වෙනවා

    එහෙමත් පේනවද? හෙට බලන්න ඕන පේනවද කියල :sorry:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    එහෙමත් පේනවද? හෙට බලන්න ඕන පේනවද කියල :sorry:

    දුක තමයි බන්.මමත් බයෙන් ඉන්නේ ටින්ටඩ් ගහන් කොයි වෙලේ අහු වෙයිද කියලා :sorry:
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Tint City ,CleanPark වගේ දාල කරොත් 13-15ක් වගේ වෙනවා. Sun Lanka එකේ නම් 8500/- වගේ වෙන්නෙ. 10yrs Warranty දෙනවා මේ හැම තැනම. මේ වගේ තැනකින් කරොත් හොයන්න අමාරුයි. කපපු පාරවල් පෙන්නෙ නෑ. front windows dark කරන්නෙ නැතුව heat control film එක විතරක් ගැහුව නම් හරි. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    දුක තමයි බන්.මමත් බයෙන් ඉන්නේ ටින්ටඩ් ගහන් කොයි වෙලේ අහු වෙයිද කියලා :sorry:

    කාරෙකට ඔරිජිනල් laminated ග්‍රීන් ග්ලාස් ආව බන් ඒකෙන් UV කට් වෙනව මිසක් ඇතුල පේන එක එච්චර අඩු වෙන්නෙ නෑනෙ. Agent ගෙන් ග්‍රීන් ග්ලාස් ආව කියල certify කරලා Document එකක් ගත්තොත් ඒක පෙන්නල ශේප් වෙන්න බැරිවෙයිද දන්නෙ නෑ :lol: කපපු කෑලි පේනවද කියල බලන්න ඕන
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මාත් කොරගත්ත කෙයා පොයින්ට් එකෙන්. 3M CR 70 එකෙන් ඔක්කොම ගැහුවා 45ක් වගේ ගියා. අවුරුදු 10ක් වොරන්ටි. තව ජුන්ඩක් විතර ඩාර්ක් වුනා නම් කියල හිතෙන වෙලාවලුත් තියෙනව. බැරිද දන්නෙ නෑ 3M එක උඩින් තව නොර්මල් ටින්ට් එකක් ගහන්න :sorry:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    දැන් ටින්ට් කරලා වැඩක් නෑ නේද මොකද ටින්ටඩ් ඔරිජිනල් ආවෙ නැතුව පොලිසියට අහු උනොත් ගලවන්න ඕන
    ඔය ගැන ත්‍රෙඩ් කීපෙකුත් ගියා මේකෙම

    ithin bn pipasse full dark tint kalata awulak na neh :sorry::sorry:, issara godaak dark tint kaloth neh awula :rolleyes:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo

    කාරෙකට ඔරිජිනල් laminated ග්‍රීන් ග්ලාස් ආව බන් ඒකෙන් UV කට් වෙනව මිසක් ඇතුල පේන එක එච්චර අඩු වෙන්නෙ නෑනෙ. Agent ගෙන් ග්‍රීන් ග්ලාස් ආව කියල certify කරලා Document එකක් ගත්තොත් ඒක පෙන්නල ශේප් වෙන්න බැරිවෙයිද දන්නෙ නෑ :lol: කපපු කෑලි පේනවද කියල බලන්න ඕන

    ඔරිජිනල් ග්‍රීන් ග්ලාස් වලට අවුලක් නෑ බන්.කපල ටින්ට් එක ගහල තිබ්බොත් ඉස්සරහ ෂටර්ස් වලයි පිටිපස්සේ වීදුරුවයි තමයි අවුල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඔරිජිනල් ග්‍රීන් ග්ලාස් වලට අවුලක් නෑ බන්.කපල ටින්ට් එක ගහල තිබ්බොත් ඉස්සරහ ෂටර්ස් වලයි පිටිපස්සේ වීදුරුවයි තමයි අවුල්

    මම ග්‍රීන් ග්ලාස් එකට උඩින් ආයෙ ටින්ට් එකක් ගැහුවා පිටිපස්ස 75% ඉස්සරහ 25% :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Question : 15.

    I have tinted glass fitted into my vehicle. Is it a offence?

    Answer:

    Use of tinted glass are appended in Government Gazette 875/08 on 16.06.1995 and Gazette Number 1273/28 on 31.01,2003. If windscreen and the two shutters besides the driver are tinted It is an a offence. However 20% tinted glass could be used only on the top portion of the windscreen
    Source: http://www.police.lk/index.php/traffic-police/55

    News (2010) : http://www.dailymirror.lk/3639/front-window-tints-banned-
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එහෙමත් පේනවද? හෙට බලන්න ඕන පේනවද කියල :sorry:

    Tint City ,CleanPark වගේ දාල කරොත් 13-15ක් වගේ වෙනවා. Sun Lanka එකේ නම් 8500/- වගේ වෙන්නෙ. 10yrs Warranty දෙනවා මේ හැම තැනම. මේ වගේ තැනකින් කරොත් හොයන්න අමාරුයි. කපපු පාරවල් පෙන්නෙ නෑ. front windows dark කරන්නෙ නැතුව heat control film එක විතරක් ගැහුව නම් හරි. :yes:

    හොයන්න පුලුවන් වීදුරුවෙ දාරෙ ඇගිලෙලෙන් පැත්තට අතගාපු ගමන් ඇගිල්ලට දැනෙනවා ටින්ටඩ් එක පස්සෙ ගහලා නම්

    ඔරිජිනල් එන ඒවයෙ එහෙම දැනෙන්නෙ නැහැ
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43
    Tint City ,CleanPark වගේ දාල කරොත් 13-15ක් වගේ වෙනවා. Sun Lanka එකේ නම් 8500/- වගේ වෙන්නෙ. 10yrs Warranty දෙනවා මේ හැම තැනම. මේ වගේ තැනකින් කරොත් හොයන්න අමාරුයි. කපපු පාරවල් පෙන්නෙ නෑ. front windows dark කරන්නෙ නැතුව heat control film එක විතරක් ගැහුව නම් හරි. :yes:

    kleen park eke ganan mehemayi, with 15 years warranty

    Front Windshield = 13900+VAT (Clear Film)
    Front Windows = 8600+VAT (Clear Film)
    Rear Windshield = 8800+VAT (Clear or Dark Colors)
    Rear Windows = 7600+VAT (Clear or Dark Colors)

    3M eke 38400 with 15 years warranty.

    Sun Lanka eke 10000 ganak.

    ඉතින් මොකක්ද හොඳ? kleenpark එකෙන් front windshield එක නැතුව ඉතුරු ටික කොර ගත්තොතින් මොකද?

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    ebay eken precut set ekaK order karala thaniyama karaganna puluwan. Sure naththam set 2k ganna. 5,000k yai . 3M newei honde.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Wattala finix show room eka issaraha thanak theyanawa.un gaawa theyanawa hoda tint ekak reasonable price ekata.maath gahala 2 years wadi,thaama fade wela bubulu awith naa